පැයගනන් පෝලීමේ ඉඳපු කාලේ ඉවරයි (DocTimes)

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    107287903_135816454817034_6526990554591280688_o.png

    ඩොක්ට හබ්බවෙන්න පැයගනන් පෝලීමේ ඉඳපු කාලේ ඉවරයි. 😳😳😳

    ⌚ රෝගීන් බහුලව ගැවසෙන තැන් හරහා සිග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බෝවන රෝග වලක්වා ගනිමින් ඔබගේ කාලය අපතේ නොයවා නිවැරදි වෙලාවට ඩොක්ට හම්බවෙන්න DocTimes ඇප් එක ඔබට හරිම වෙලාව පෙන්නාවී .

    DocTimes ඇප් එකේ රියල් ටයිම් අප්ඩේට් වෙනවා දැනට කීවෙනි පේශන්වද කන්සල්ට් කරන්නෙ කියලා. ඒ නිසා තමන්ගේ appointment number එක කිට්ටු වෙද්දි හරිම වෙලාවට ඩොක්ට ලඟට යන්න පුලුවන්. DocTimes ඇප් එක හදලා තියෙන්නෙ ඩොක්ටට, හොස්පිටල් එකේ යූසර්ලාට හෝ පේශන්ලටම උනත් දැනට කන්සල්ට් කරන්නේ කීවෙනි පේශන්ද කියලා අප්ඩේට් කරන්න පුලුවන් විදියට.

    මේ ඇප් ‍එක ඩොක්ටස්ලට, පේශන්ලට සහ ර‍ජයේ රෝහල් වලට සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කරන්න පුලුවන්.

    ❤️❤️❤️ඔබේ ‍වෛද්‍යවරයා මෙම සේවාව පිළිඹද දැනුවත් කර අනවශ්‍ය රෝග ව්‍යාප්තීන් වැලැක්වීමට ඔබත් දායක වන්න. ❤️❤️❤️

    🟢 වැඩි විස්තර https://doctimes.lk/

    🟢 https://play.google.com/store/apps/details…

     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Boru wadak.
    Oka jivitheta 100% success wenne na.

    හරියන්න වරදින්න හරි බන් කවුරුහරි වැඩක් කරන්න ඔින. උබ හිතපන් ඔය වැඩේ හරි ගියොත් ලැබෙන ප්‍රතිලාභ ...
     
    • Like
    Reactions: tha123

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හරියන්න වරදින්න හරි බන් කවුරුහරි වැඩක් කරන්න ඔින. උබ හිතපන් ඔය වැඩේ හරි ගියොත් ලැබෙන ප්‍රතිලාභ ...

    Oya wage system one tharam thiyenawa bn. Meka aluth deyak newei.
    Eth kawadavath doc kenek ta welavata enna ba. ekai aththa.
     

    doctimes.lk

    Member
    Jul 12, 2020
    3
    1
    3
    doctimes.lk
    accuracy eka validate wenne kohomada? patientlata boru numbers danna puluwanda?
    පුලුවන්. නමුත් හොස්පිටල් එක හරි ඩොක්ට හරි දාපු ඒවා අපි වෙරිෆයිඩ් ඒවා විදියට පෙන්නනවා. ඒ වාගේම අප්ඩේට් එක දැම්මේ කවුද කියලත් පෙන්නනවා.
    Kandy Suwasevana eke nam SMS alert enava docs apuvama.
    මේකේ ඩොක්ට කීවෙනි පේශන්ට්ද ‍දැං බලන්නෙ කියලා බලාගන්න පුලුවන්. ඒ නිසා තමන්ගේ අංකය තියෙන වෙලාවට හරියටම යන්න පුලුවන්.
    Oya wage system one tharam thiyenawa bn. Meka aluth deyak newei.
    Eth kawadavath doc kenek ta welavata enna ba. ekai aththa.
    මේ වගේ දැනට තියෙන සර්විස් මොනවද?

    private valata 30% success venna puluwan government valata 0%. anthimata ena eka attendant ta 100k dunnama u muluin oken vedak na
    මේක එලියට දාපූගමන් සක්සස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ. නමුත් ටිකෙන් ටික මේක භාවිතා වෙන්න ගත්තොත් මිනිස්සුන්ගෙ කාලය ගොඩක් ඉතුරු කරගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: slx

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Up..good initiative 👍

    Oya wage system one tharam thiyenawa bn. Meka aluth deyak newei.
    Eth kawadavath doc kenek ta welavata enna ba. ekai aththa.

    Meka crowd sourced ekak..ehema ekak nan mama dakela na
    doc la welawata enne nathi hinda tamai meka watinne ...matath epa wela tiyenewa 1.5 hrs indela tiyenewa doca enekal....mokeda manda munta welawata wade keranna beri..aduma gane 30 min range ekak athulewath wade keranna
     
    • Like
    Reactions: Sen-lu and slx

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Already available in hemas . Real time update and reports everything . Hope you able to success in other places.
     
    • Like
    Reactions: slx