පැයට කිලෝමීටර 300KM PH Bike ekka paddemi. Vedio Sahithai

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පිස්සුද බන් ඔච්චර වේගයෙන් ඔහොම වෙට්ටු දදා යන්න බෑ.. හිතනකොට හැප්පිලා ඉවරයි..ඕක බොරුවක්..
     

    AnuradhaRa

    Well-known member
  • walnut_dust.jpg

    අඩේ මෝලකින්වත් ඔච්චර හොඳට කොටා ගන්ඩ බෑ..
    අපේ මිරිස් ගෝනියක් තියෙනව. කීයක් හරි දෙන්නං, උඹට බැරිද මිරිස් ගෝනියත් පටවං 300ට යන්ඩ :baffled:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    අපිට ඔහොම යන්න බෑ බන් . :( .නමුත් රේස් පදින උන්ට පුළුවන්.:yes: උන්ගේ මොලේ අපිට වඩා ඉක්මනට තීරණ ගන්න හුරුවෙලා ඉන්නේ .. අපිට හිතන්නවත් වෙලා නැති වුනාට උන් ට ක්ෂණිකව click වෙනවා .. ඒක high speed ගිහින්ම හුරු වෙන දෙයක් .. :D
     

    AnuradhaRa

    Well-known member
  • 300Kmph Car ekaka ghn balahan mcn ethkota therei bike ekaka ehema ynna puluwanda kyla

    මචං වැඩියෙන්ම වේගෙන් යන්ඩ පුලුවන් බයික් එකකින්ද කාර් එකකින්ද ? මම අහන්නෙ ට්‍රැෆික් මොකුත් නැතුව.. වැඩිම ස්පීඩ් මීටරේ එන්නෙ බයික් වලද? කාර් වලද?
    දැන්නෙ නැති නිසා උඹලගෙන් අහන්නෙ..

    හැබැයි රේස්වලදිනං ඔය වේගෙන් බයික් යනව..
    කාර් රේස්වලදි කොච්චර උපරිම වේගයකින් කාර් එකකට යන්ඩ පුලුවන්ද?
     

    AnuradhaRa

    Well-known member
  • අපිට ඔහොම යන්න බෑ බන් . :( .නමුත් රේස් පදින උන්ට පුළුවන්.:yes: උන්ගේ මොලේ අපිට වඩා ඉක්මනට තීරණ ගන්න හුරුවෙලා ඉන්නේ .. අපිට හිතන්නවත් වෙලා නැති වුනාට උන් ට ක්ෂණිකව click වෙනවා .. ඒක high speed ගිහින්ම හුරු වෙන දෙයක් .. :D

    නෝමල් පාරක පැදල මේ කරන්නෙ අනුනගෙ ජීවිතත් අමාරුවෙ දැමිල්ලක්.. තනිකර නීති විරෝධී වැඩක් මුං මේ කරන්නෙ..
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර

    නෝමල් පාරක පැදල මේ කරන්නෙ අනුනගෙ ජීවිතත් අමාරුවෙ දැමිල්ලක්.. තනිකර නීති විරෝධී වැඩක් මුං මේ කරන්නෙ..

    Yup ඕක ගොන් වැඩක්. :yes: . මන් කිව්වේ රේස් වලදී track එකේ .. නමුත් මේ සෙට් එකත් හොඳට speed ගෙහින් පුරුදු උන් සෙට් එකක් ..නට්ටම් ඔහොම යන්න අමාරුය් ..
    කොහොමත් ඔය වගේ හරක් නිසා අනිත් උන්ට තම කෙළවන්නේ .. :frown:
     
    • Like
    Reactions: AnuradhaRa