300Kmph Car ekaka ghn balahan mcn ethkota therei bike ekaka ehema ynna puluwanda kyla
lol
300Kmph Car ekaka ghn balahan mcn ethkota therei bike ekaka ehema ynna puluwanda kyla

300Kmph Car ekaka ghn balahan mcn ethkota therei bike ekaka ehema ynna puluwanda kyla
අපිට ඔහොම යන්න බෑ බන් ..නමුත් රේස් පදින උන්ට පුළුවන්.
උන්ගේ මොලේ අපිට වඩා ඉක්මනට තීරණ ගන්න හුරුවෙලා ඉන්නේ .. අපිට හිතන්නවත් වෙලා නැති වුනාට උන් ට ක්ෂණිකව click වෙනවා .. ඒක high speed ගිහින්ම හුරු වෙන දෙයක් ..
![]()
නෝමල් පාරක පැදල මේ කරන්නෙ අනුනගෙ ජීවිතත් අමාරුවෙ දැමිල්ලක්.. තනිකර නීති විරෝධී වැඩක් මුං මේ කරන්නෙ..
. මන් කිව්වේ රේස් වලදී track එකේ .. නමුත් මේ සෙට් එකත් හොඳට speed ගෙහින් පුරුදු උන් සෙට් එකක් ..නට්ටම් ඔහොම යන්න අමාරුය් ..
ade me vage eva thava dahanko