machan ohoma kiyanna epa ethakota methanatath deshapalanaya ada gannava. anika thava deyak meya dan inna deshapalana pakshaya galapenneth nathi hindaHari yanna hari waradinna(danuth kela wela thiyena eke) hari methuwa president una nam ape rate thathwaya godak wenas.
meke kiyanne nam e bike eka atha thibune kiyala ethakota eka boruda?හමුදා මූලස්ථානය අස්සටම ඇවිල්ල කොටි කෙල්ලෙක් මෙයාගෙ කාර් එකට පැන්නෙ මතක විදියට බඩ දරු අම්ම කෙනෙක් වගේ..කෙලින්ම පනින්ඩ හදනකොට ඉස්සරහින් බයික් එකේ ගාඩ් එකට ගිය කොල්ලෙක් කොටි කෙල්ලට පයින් ගහපු නිසා නැගිටල එන පරක්කුව නිසා ඔහොම හරි බේරුනෙ.
බොරුද දන්නෙ නෑ පයින් ගහල නැගිටල එන වෙලාවෙ වෙනස නිසා ජීවිතේ බේරුන කියනව නම් මට මතකයි..ඊට පස්සෙ මීටින් තියෙන හැම තැනකම ඒ කාර් එකත් ප්‍රදර්ශණය කරා.meke kiyanne nam e bike eka atha thibune kiyala ethakota eka boruda?
ow eka dan eya gava thiyanavaluබොරුද දන්නෙ නෑ පයින් ගහල නැගිටල එන වෙලාවෙ වෙනස නිසා ජීවිතේ බේරුන කියනව නම් මට මතකයි..ඊට පස්සෙ මීටින් තියෙන හැම තැනකම ඒ කාර් එකත් ප්‍රදර්ශණය කරා.
pain gahapu ekkena marunanneබොරුද දන්නෙ නෑ පයින් ගහල නැගිටල එන වෙලාවෙ වෙනස නිසා ජීවිතේ බේරුන කියනව නම් මට මතකයි..ඊට පස්සෙ මීටින් තියෙන හැම තැනකම ඒ කාර් එකත් ප්‍රදර්ශණය කරා.
mata dial ekawa epa wenna gaththe ethanin. Hema meeting ekatama car eka aran giya. Military una kiyala politics karanna be kiyana eke 1st example eka meya. 2nd eka thama dn inneබොරුද දන්නෙ නෑ පයින් ගහල නැගිටල එන වෙලාවෙ වෙනස නිසා ජීවිතේ බේරුන කියනව නම් මට මතකයි..ඊට පස්සෙ මීටින් තියෙන හැම තැනකම ඒ කාර් එකත් ප්‍රදර්ශණය කරා.
ඔව් ඒ කොල්ල මැරුන..පයින් ගහනව දැක්ක ඩ්‍රයිවර් ඇක්සලරේට් කරල ඉස්සරහට ගිය නිසා ෆොන්සේක බේරෙන්ඩ ඇත්තෙ.pain gahapu ekkena marunanne
ෆොන්සේක දේශපාලණයට එන්ඩ හිටිය කෙනෙක් නෙවෙයි..රනිල් තමා ඒ මඩ වලට ඇදල දැම්මෙ.mata dial ekawa epa wenna gaththe ethanin. Hema meeting ekatama car eka aran giya. Military una kiyala politics karanna be kiyana eke 1st example eka meya. 2nd eka thama dn inne
පයින් ගැහුවෙ යකන්දාවල මතක විදියටහමුදා මූලස්ථානය අස්සටම ඇවිල්ල කොටි කෙල්ලෙක් මෙයාගෙ කාර් එකට පැන්නෙ මතක විදියට බඩ දරු අම්ම කෙනෙක් වගේ..කෙලින්ම පනින්ඩ හදනකොට ඉස්සරහින් බයික් එකේ ගාඩ් එකට ගිය කොල්ලෙක් කොටි කෙල්ලට පයින් ගහපු නිසා නැගිටල එන පරක්කුව නිසා ඔහොම හරි බේරුනෙ.
බොරු නෑ
හිතල බලන්න මම කලා මම තමයි කෙරුමා කිව්වට තමන්ගේ ගෙදරට ඇවිත් ගහල ගියාවගේනේ කොළඹ HQ infiltrateකරල මේම ඇටෑක් එකක් දුන්නම, රයිඩර්ගේ ක්ෂණික ඇක්ෂන් එක නිසා බේරුනා, වෙනස් ඈන්ගල් එකක් දෙන්නං ඇයි බඩදරු අම්ම කෙනෙක් වගේ, ඒ කෙනාට මොකක් හරි connectionඑකක් තිබුනද නැත්ද ? primary defences පහුකරගෙන එන්න මොකද ඔතනට බස් එකෙන් බැහැල හිටන් ඉන්න පුලුවන් තැනක් නෙවෙයිනේ. ඕන කෙනෙක්ට දුර්වල තැන් තියනවා සල්ලි වෙන්න පුලුවන් ගෑණුවෙන්න පුලුවන්, ඒවා exploit කරන්න පුලුවන්.
