Questions පැය භාගයක් විතර එක්සයිස් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    උදෙන්ම පැය භාගයක් විතර එක්සයිස් කරලා ඉතුරු මුළු දවසම ඉඳගෙන වගේ ඉන්න එවුන් ඉන්නවද?
    ඉතින් මවුලක් නැද්ද?
    මොකද කේස් එක?
     
    • Like
    Reactions: saja and Cenon

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    උදෙන්ම පැය භාගයක් විතර එක්සයිස් කරලා ඉතුරු මුළු දවසම ඉඳගෙන වගේ ඉන්න එවුන් ඉන්නවද?
    ඉතින් මවුලක් නැද්ද?

    මොකද කේස් එක?
    Fat burn wenne palaweni winadi 20 ta passe
     
    • Like
    Reactions: dilan_randika

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    උදෙන්ම පැය භාගයක් විතර එක්සයිස් කරලා ඉතුරු මුළු දවසම ඉඳගෙන වගේ ඉන්න එවුන් ඉන්නවද?
    ඉතින් මවුලක් නැද්ද?

    මොකද කේස් එක?
    mehema hari karanawa nan loku deyak , keep it up
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    උදෙන්ම පැය භාගයක් විතර එක්සයිස් කරලා ඉතුරු මුළු දවසම ඉඳගෙන වගේ ඉන්න එවුන් ඉන්නවද?
    ඉතින් මවුලක් නැද්ද?

    මොකද කේස් එක?
    මම ඉන්නවා. හැමදාම උදේ විනාඩි 30 වගේ outdoor walk එකක් යනවා 3km. ඊට පස්සේ ඉතින් ගෙදර ඉඳන් හවස් වෙනකන් computer එක ඉස්සරහ ඉඳන් වැඩ තමයි. මම apple watch එක use කරනවා, stand up reminder හෙම තියෙන නිසා. කොහොම හරි දවසේ rings complete කරනවා.
    movement CAL, goal එක, Workout 30 min goal එක හා standing goal එක.
    2020 වගේ ඉඳන් මේ lifestyle එක තමයි. Cholesterol ටිකක් වැඩි උනා, ඊට පස්සේ dietitian කෙනෙක් ගාවට ගිහින් diet plan එකක් ගත්ත, දැන් නොර්මල්.
    workout වලින් කිසිම වැඩක් නැ diet control කලේ නැත්නම්, මොකද මගේ බර අඩු උනේ, cholesterol අඩු උනේ diet plan එකෙන්, workout වලින් නෙමෙයි. ඔය උදේට 30 min ඇවිදින එකෙන් දවසම fresh ඉන්නවා, සහ pressure එක control වෙලා තියෙනවා
     
    The term is "Caloric deficit".
     
    • Like
    Reactions: War Fighter

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    1hour wath karanawa mama. Protien wadiyen gnnawa, bath, pitikAma seeni ehema aduwen ganne.