උදෙන්ම පැය භාගයක් විතර එක්සයිස් කරලා ඉතුරු මුළු දවසම ඉඳගෙන වගේ ඉන්න එවුන් ඉන්නවද?
ඉතින් මවුලක් නැද්ද?
මොකද කේස් එක?
ඉතින් මවුලක් නැද්ද?
මොකද කේස් එක?
Fat burn wenne palaweni winadi 20 ta passeඋදෙන්ම පැය භාගයක් විතර එක්සයිස් කරලා ඉතුරු මුළු දවසම ඉඳගෙන වගේ ඉන්න එවුන් ඉන්නවද?
ඉතින් මවුලක් නැද්ද?
මොකද කේස් එක?
hariyatama hari bro, tradmil padinne ekai mul 20-25minFat burn wenne palaweni winadi 20 ta passe
mehema hari karanawa nan loku deyak , keep it upඋදෙන්ම පැය භාගයක් විතර එක්සයිස් කරලා ඉතුරු මුළු දවසම ඉඳගෙන වගේ ඉන්න එවුන් ඉන්නවද?
ඉතින් මවුලක් නැද්ද?
මොකද කේස් එක?
Do yoga.
මම ඉන්නවා. හැමදාම උදේ විනාඩි 30 වගේ outdoor walk එකක් යනවා 3km. ඊට පස්සේ ඉතින් ගෙදර ඉඳන් හවස් වෙනකන් computer එක ඉස්සරහ ඉඳන් වැඩ තමයි. මම apple watch එක use කරනවා, stand up reminder හෙම තියෙන නිසා. කොහොම හරි දවසේ rings complete කරනවා.උදෙන්ම පැය භාගයක් විතර එක්සයිස් කරලා ඉතුරු මුළු දවසම ඉඳගෙන වගේ ඉන්න එවුන් ඉන්නවද?
ඉතින් මවුලක් නැද්ද?
මොකද කේස් එක?
The term is "Caloric deficit".මම ඉන්නවා. හැමදාම උදේ විනාඩි 30 වගේ outdoor walk එකක් යනවා 3km. ඊට පස්සේ ඉතින් ගෙදර ඉඳන් හවස් වෙනකන් computer එක ඉස්සරහ ඉඳන් වැඩ තමයි. මම apple watch එක use කරනවා, stand up reminder හෙම තියෙන නිසා. කොහොම හරි දවසේ rings complete කරනවා.
movement CAL, goal එක, Workout 30 min goal එක හා standing goal එක.
2020 වගේ ඉඳන් මේ lifestyle එක තමයි. Cholesterol ටිකක් වැඩි උනා, ඊට පස්සේ dietitian කෙනෙක් ගාවට ගිහින් diet plan එකක් ගත්ත, දැන් නොර්මල්.
workout වලින් කිසිම වැඩක් නැ diet control කලේ නැත්නම්, මොකද මගේ බර අඩු උනේ, cholesterol අඩු උනේ diet plan එකෙන්, workout වලින් නෙමෙයි. ඔය උදේට 30 min ඇවිදින එකෙන් දවසම fresh ඉන්නවා, සහ pressure එක control වෙලා තියෙනවා
Godak wela drive karaddi ath hiri watenawa. Headache. Sleepy.මොකක්ද ඇඟට දැනුණු අපහසුව?