පැය භාගෙන් කොච්චරක් කන්න පුලුවන් වෙයිද

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පීට්සා කන්න තරම් වත්කමක් කොහොමත් නෑ මහත්තයො, මට. ඒ හින්දා අවුලක් නෑ ඉතින්. :(

    මමත් කොහෙන් හරි හම්බෙලා කාලා තිබ්බට සල්ලි දීලා අරගෙනම නැහැ
     

    Sen-lu

    Well-known member
  • Ow. Habai yaluwoth ekka yana nisa aulak na 🤣🤣🤣 pizza hut එකට පාඩු කරන්න තමා හිතන් ඉන්නේ බලමුකෝ මොනවා වෙයිද කියලා.

    IMG_20230225_212155.jpg

    කෑලි කෑලිනෙ දෙන්නෙ. හෙමීට හෙමීට සර්විස් දීපුවාම හරි
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පැය බාගෙට හිතන තරම් නම් කාගන්න බැරි වෙයි හැබැයි.

    Large Pizza එකක් වගේ නම් පැය බාගෙට කන්න පුළුවන් වෙයි. හැබැයි ගිනි ගහන රස්නෙන් ගෙනත් දුන්නොත් එත් අව්ල්. ස්ලයිස් එකෙන් ස්ලයිස් එක ගෙන්න ගන්න උන්ගේ එකෙක් ට කතා කරන්න ඕනේ. එහෙම උනාම එතනත් ටයිම් වෙස්ට් එකක් වෙනවා.

    unlimited coke තියන හින්ද වැරදිලා හරි ස්ලයිස් එකෙන් ස්ලයිස් එකට coke බොන්න ගියොත් එකත් කන්න බැරි වෙනවා බඩ පිරෙන හින්ද.

    කොහොම බැලුවත් මට නම් හිතෙන්නේ 1990 කට පාඩුයි කියල හැබැයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,938
    113
    Gampaha
    හාපෝ.... එදාට පීස හට් එක පැත්තෙ පාර මගහැරල යන්න ඕනෙ යන තැනක....
    පාරෙ ට්‍රිෆික් තියෙයි ශුවර්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,039
    113
    සේදවත්ත
    ඩෝ එක ලොකුවට ගහයි උපරිම ලාජ් පීසා එකක් පුලුවන් . අනික කෝක් දෙන්නේ ගැස් වලින් බඩ පිරෙනවා . යන ඉන් නිරාහාරව සිට වතුර අරන් පලයව් . බඩ විරේකයක් පෙරදින ලබාගැනීම වැඩි ප්‍රතිඵලයකට මග පාදයි
     
    • Love
    Reactions: AhhhCapaCapa