පැය භාගෙන් කොච්චරක් කන්න පුලුවන් වෙයිද

vgp

Well-known member
  • Aug 19, 2010
    2,475
    2,101
    113
    කන්න බැරි උන් බොරුවට ගිහින් වැඩක් නැහැ. කන්න පුළුවන් උන් ඉන්නවා
    මාගෙ යාලුවෙක් තව 3k එක්ක ගිහින් වැඩිම එක 16 slices කාල තිබුණා ඒ කියන්නේ large pizza දෙකක්
     
    • Love
    Reactions: AhhhCapaCapa

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Last week itbba me offer eken api 4 denek slices 52k kewa

    Large ekaka slice 8i neda ban thiyenne. Ekek kaala thiyenne large 1i thawa bhagekui.

    Echcharama worth offer ekak newei wage.

    Nikanma kanawata wada challenge eke athal ekai fun ekai thiyanawa habai, man unge page eke stories pics daala thiyanawa dakka, staff eka maara supportive, toppings ehemath hondata thibba api normal order danawata wada, dedicated ekek hitiya pizza serve Karanna eka table ekakata kodiya dihaa balagenama 2m-3m wage aathin
     

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    Oke record eka thiyenne 2012 wage thibba sare slice 38 kapu kollek hitiya. e kale Rs. 1000. Coca Cola eka bonna epa. ethakota kannna ba. , mama nan slice 14 kanna puluwan wune
     
    • Love
    Reactions: AhhhCapaCapa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    අපි විසින් තෝරාගත් pizza slices ඔබට ලබාදෙනු ඇත.

    මේ මොන හිඟන කමක්ද යකෝ.. 😂😂😂😂😂🤣🤣🤣🤣🤣 ඉතුරු වෙලා විසි කරන්න තියෙන ඒව ගෝට් චීස් කාරයන්ට විකුණන්න යන්නෙ. 🤣🤦‍♂️🤦‍♂️🤦‍♂️

    View attachment 198370
    කෑලි කෑලිනෙ දෙන්නෙ. හෙමීට හෙමීට සර්විස් දීපුවාම හරි

    ලංකාවෙ බිස්නස් 🤣🤣🤣🤣🤣
    එක කෑල්ලක් කාල ඉවර වෙලා තව එකක් ගේන්න බලන් ඉන්නකොට විනාඩි 30 කෑලිත් නෑ. 🤣🤣🤣
    ------ Post added on Feb 26, 2023 at 5:14 AM
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,960
    833
    113
    29
    Gampaha
    අපි විසින් තෝරාගත් pizza slices ඔබට ලබාදෙනු ඇත.

    මේ මොන හිඟන කමක්ද යකෝ.. 😂😂😂😂😂🤣🤣🤣🤣🤣 ඉතුරු වෙලා විසි කරන්න තියෙන ඒව ගෝට් චීස් කාරයන්ට විකුණන්න යන්නෙ. 🤣🤦‍♂️🤦‍♂️🤦‍♂️



    ලංකාවෙ බිස්නස් 🤣🤣🤣🤣🤣
    එක කෑල්ලක් කාල ඉවර වෙලා තව එකක් ගේන්න බලන් ඉන්නකොට විනාඩි 30 කෑලිත් නෑ. 🤣🤣🤣
    ------ Post added on Feb 26, 2023 at 5:14 AM
    kalin para ekata giya normal pizza ekama thama denne rase awulak na othana kiyanne un ara dala thiyena list eke thiyena pizza tika thama apita randomly denne api me flavour ekata asa na kiyala ayin karanna ba , slice genna time yanneth na pizza genath un balan innawa table eka laga othana 30 min wadith ekka bn apita 10 min wage ithuruth una samanya widihata kaala
     
    • Wow
    Reactions: AhhhCapaCapa