පැය 10 ක අඳුරට හුරු වෙමු?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ ජල විදුලි බලාගාර ටික හැදුවේ කවුද බන්... :rolleyes: :rolleyes:
    ඉහල කොත්මලේ සහ මොරගහකන්ද ජල විදුලි බලාගාර හැදුවෙ තනි මහින්ද, උබලගෙ පොන්නයන්ට තමයි ජෙනරේටරයක්වත් ගේන්ඩ බැරි උනේ
     
    • Haha
    Reactions: Maui_15

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඉහල කොත්මලේ සහ මොරගහකන්ද ජල විදුලි බලාගාර හැදුවෙ තනි මහින්ද, උබලගෙ පොන්නයන්ට තමයි ජෙනරේටරයක්වත් ගේන්ඩ බැරි උනේ
    Victoria
    Kotmale
    Randenigala
    Rantembe
    Samanala
    New Laxapana

    මේවත් නාකි මයිනා වෙන්නැති හදන්න ඇත්තේ නේද පනික්කියෝ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Victoria
    Kotmale
    Randenigala
    Rantembe
    Samanala
    New Laxapana

    මේවත් නාකි මයිනා වෙන්නැති හදන්න ඇත්තේ නේද පනික්කියෝ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මම එහෙම කිවෙ නැනෙ පොන්නයො, පෙන්නපන්කො කියපු තැන
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    මම එහෙම කිවෙ නැනෙ පොන්නයො, පෙන්නපන්කො කියපු තැන
    පින් බතා අදත් ඇවිල්ල බරටම රෙදි හෝදනවා වගේ, පාරේ හිඟා කාපන් යකෝ ඒක නම්බුයි ඔහොම කරනවට වඩා 🤭 🤭 🤭
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉහල කොත්මලේ සහ මොරගහකන්ද ජල විදුලි බලාගාර හැදුවෙ තනි මහින්ද, උබලගෙ පොන්නයන්ට තමයි ජෙනරේටරයක්වත් ගේන්ඩ බැරි උනේ
    තනි මහින්ද ඕක හදන්න කොංකිරිට් අනපු පොටෝ එකක් දාන්න බලන්න. ඒ නැත්තං එයාගේ බැංකු පොතේ ඕකට ගියපු වියදම් දාපං බලන්න ගූ කුක්කෝ🤣🤣

    පින් බතා අදත් ඇවිල්ල බරටම රෙදි හෝදනවා වගේ, පාරේ හිඟා කාපන් යකෝ ඒක නම්බුයි ඔහොම කරනවට වඩා 🤭 🤭 🤭
    උඹ මොකද මේ කුපිත වෙලා🤣🤣 රස්නෙද ඔහෙට🤣
    ------ Post added on Mar 25, 2022 at 6:21 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    ඔහොම කරන්ට් දෙන්න මොකටද බන් ආණ්ඩුවක්. දැන් ආණ්ඩුවක් නෑ වගේනේ. එකෙක්ව දෙන්නෙක්ව බෑවුවා නම් හරි බන්. මම නම් හිතන්නේ නෑ මිනිස්සු පැය 10ක් කරන්ට් එක කැපුවොත් නිකන් ඉඳියි කියල. යකෝ රස්සාවක් කරගන්නේ කොහොමද ඔහොම කැපුවම. බොහෝ දුරට ඕක දවසට දෙපාරකට කපයිනේ. ඒ කියන්නේ උදේ 8 ඉඳන් දවල් 1 වෙනකන්. ආයේ හවස 6 ඉඳන් රෑ 11 වෙනකන්. එතකොට රෑට කරන්ට් එක ඇත්තෙම නෑ.හැමදාම ජෙනි දාගෙන දුවන්න බිස්නස් කරන උන්ට පට්ට පාඩුයිනෙ, අනික තෙලුත් නෑනේ.
     
    • Like
    Reactions: Bart_Allen

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    තනි මහින්ද ඕක හදන්න කොංකිරිට් අනපු පොටෝ එකක් දාන්න බලන්න. ඒ නැත්තං එයාගේ බැංකු පොතේ ඕකට ගියපු වියදම් දාපං බලන්න ගූ කුක්කෝ🤣🤣

    උඹ මොකද මේ කුපිත වෙලා🤣🤣 රස්නෙද ඔහෙට🤣
    ------ Post added on Mar 25, 2022 at 6:21 PM
    මෙහෙට කොහොමත් රස්නෙයි නේ බන් , ඔහෙට වහිනවද මේ දවස් වල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    දැක්කනේ කපන්නේ නැහැල්ලු.. ගුපියා බිල්ලෝ මැව්වා.. :3

    c96zNpm.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම කරන්ට් දෙන්න මොකටද බන් ආණ්ඩුවක්. දැන් ආණ්ඩුවක් නෑ වගේනේ. එකෙක්ව දෙන්නෙක්ව බෑවුවා නම් හරි බන්. මම නම් හිතන්නේ නෑ මිනිස්සු පැය 10ක් කරන්ට් එක කැපුවොත් නිකන් ඉඳියි කියල. යකෝ රස්සාවක් කරගන්නේ කොහොමද ඔහොම කැපුවම. බොහෝ දුරට ඕක දවසට දෙපාරකට කපයිනේ. ඒ කියන්නේ උදේ 8 ඉඳන් දවල් 1 වෙනකන්. ආයේ හවස 6 ඉඳන් රෑ 11 වෙනකන්. එතකොට රෑට කරන්ට් එක ඇත්තෙම නෑ.හැමදාම ජෙනි දාගෙන දුවන්න බිස්නස් කරන උන්ට පට්ට පාඩුයිනෙ, අනික තෙලුත් නෑනේ.
    උඹලට ඉස්සරහට කැලේකට ගිහිං දඩයමක් කරන් කොටාබාල තමයි ජීවත්වෙන්න වෙන්නේ🤣

    මෙහෙට කොහොමත් රස්නෙයි නේ බන් , ඔහෙට වහිනවද මේ දවස් වල
    17☀️
    ------ Post added on Mar 25, 2022 at 6:27 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,052
    740
    113
    West නා හිර
    අපිට නම් කරන්ට් එක කපන්නෙ නෑ 8-) හොස්පිටල් එක එහා පැත්තේගෙදර ඉන්නේ. හොස්ප්ටල් වලට කරන්ට් එක එන ලයින් එක කපන්නේ නෑ සිංහලයෝ තොපිලට මොන කරන්ට් ද කළු කොට අනාථ ගුප්පියෝ
    Pulsar eke ganin raumak yamu
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ඉහල කොත්මලේ සහ මොරගහකන්ද ජල විදුලි බලාගාර හැදුවෙ තනි මහින්ද, උබලගෙ පොන්නයන්ට තමයි ජෙනරේටරයක්වත් ගේන්ඩ බැරි උනේ
    https://en.wikipedia.org/wiki/Kotmale_Dam

    දැක්කනේ කපන්නේ නැහැල්ලු.. ගුපියා බිල්ලෝ මැව්වා.. :3

    c96zNpm.png
    Salli achchugahuwata rupiyala baaldu wenne na

    Waarakan kaaleta kasbawo marenawa gal wala wadila

    Thel polim dawas 3n iwarai

    Api thama hodatama kare
    ------ Post added on Mar 25, 2022 at 9:05 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Similar threads