wen ne nahalu - Mr Janaka Ratnayake
H Hasitha22 Well-known member Aug 28, 2021 5,986 5,229 113 Mar 25, 2022 #61 wen ne nahalu - Mr Janaka Ratnayake
Heshan Daminda Well-known member Mar 13, 2009 46,208 1 101,034 113 34 Kalutara Mar 25, 2022 #62 Sonique said: https://en.wikipedia.org/wiki/Kotmale_Dam Salli achchugahuwata rupiyala baaldu wenne na Waarakan kaaleta kasbawo marenawa gal wala wadila Thel polim dawas 3n iwarai Api thama hodatama kare ------ Post added on Mar 25, 2022 at 9:05 PM Click to expand... ඔය පුක් එස්එල් එකෙන් කියල තියෙන්නෙ
Sonique said: https://en.wikipedia.org/wiki/Kotmale_Dam Salli achchugahuwata rupiyala baaldu wenne na Waarakan kaaleta kasbawo marenawa gal wala wadila Thel polim dawas 3n iwarai Api thama hodatama kare ------ Post added on Mar 25, 2022 at 9:05 PM Click to expand... ඔය පුක් එස්එල් එකෙන් කියල තියෙන්නෙ
Sonique Well-known member Oct 22, 2007 25,194 11,219 113 Forest Mar 25, 2022 #63 Heshan Daminda said: ඔය පුක් එස්එල් එකෙන් කියල තියෙන්නෙ Click to expand... මන් නිකන් කිව්වේ බන් උන්ට දෝදු කොහොමත්. එක එක දවසට එක එක විකාර කියනවා උන් panic වෙලා ඉන්නේ කියන්නේ මොකද්ද කියල හිතාගන්න බැරුව. කොහොමත් පැය 10ක් කපනවට වඩා හොදයි CEB එක වහලම දානවා. ලාබයි Reactions: buddikagayan and Heshan Daminda
Heshan Daminda said: ඔය පුක් එස්එල් එකෙන් කියල තියෙන්නෙ Click to expand... මන් නිකන් කිව්වේ බන් උන්ට දෝදු කොහොමත්. එක එක දවසට එක එක විකාර කියනවා උන් panic වෙලා ඉන්නේ කියන්නේ මොකද්ද කියල හිතාගන්න බැරුව. කොහොමත් පැය 10ක් කපනවට වඩා හොදයි CEB එක වහලම දානවා. ලාබයි
Heshan Daminda Well-known member Mar 13, 2009 46,208 1 101,034 113 34 Kalutara Mar 25, 2022 #64 Sonique said: මන් නිකන් කිව්වේ බන් උන්ට දෝදු කොහොමත්. එක එක දවසට එක එක විකාර කියනවා උන් panic වෙලා ඉන්නේ කියන්නේ මොකද්ද කියල හිතාගන්න බැරුව. කොහොමත් පැය 10ක් කපනවට වඩා හොදයි CEB එක වහලම දානවා. ලාබයි Click to expand... පැය 10ක් කරන්ට් කපන්න නම් මොකටද බන් ආණ්ඩුවකුයි CEB එකකුයි. ඔය සේරම ලබ්බවල වහල දැම්ම නම් හරි. විදුලි බලාගාර ටිකත් වහල දාලා වැඩ කරන උනුත් ගෙදර යැව්වා නම් ඉවරයි. Reactions: hardwell 1
Sonique said: මන් නිකන් කිව්වේ බන් උන්ට දෝදු කොහොමත්. එක එක දවසට එක එක විකාර කියනවා උන් panic වෙලා ඉන්නේ කියන්නේ මොකද්ද කියල හිතාගන්න බැරුව. කොහොමත් පැය 10ක් කපනවට වඩා හොදයි CEB එක වහලම දානවා. ලාබයි Click to expand... පැය 10ක් කරන්ට් කපන්න නම් මොකටද බන් ආණ්ඩුවකුයි CEB එකකුයි. ඔය සේරම ලබ්බවල වහල දැම්ම නම් හරි. විදුලි බලාගාර ටිකත් වහල දාලා වැඩ කරන උනුත් ගෙදර යැව්වා නම් ඉවරයි.
Sonique Well-known member Oct 22, 2007 25,194 11,219 113 Forest Mar 25, 2022 #65 Heshan Daminda said: පැය 10ක් කරන්ට් කපන්න නම් මොකටද බන් ආණ්ඩුවකුයි CEB එකකුයි. ඔය සේරම ලබ්බවල වහල දැම්ම නම් හරි. විදුලි බලාගාර ටිකත් වහල දාලා වැඩ කරන උනුත් ගෙදර යැව්වා නම් ඉවරයි. Click to expand... අවුරුදු දෙකකට කලින් හිතන් හිටපු plan ඔක්කොම ඉවරයි බන්. දැන් ඔක්කොම පැත්තකින් තියල off grid solar systems හොයන්න වෙලා ගෙදරදීම CEB එකක් හදාගන්න වෙයි කියල කවද්ද හිතුවේ බන් Reactions: Identity, Kolama and Heshan Daminda
Heshan Daminda said: පැය 10ක් කරන්ට් කපන්න නම් මොකටද බන් ආණ්ඩුවකුයි CEB එකකුයි. ඔය සේරම ලබ්බවල වහල දැම්ම නම් හරි. විදුලි බලාගාර ටිකත් වහල දාලා වැඩ කරන උනුත් ගෙදර යැව්වා නම් ඉවරයි. Click to expand... අවුරුදු දෙකකට කලින් හිතන් හිටපු plan ඔක්කොම ඉවරයි බන්. දැන් ඔක්කොම පැත්තකින් තියල off grid solar systems හොයන්න වෙලා ගෙදරදීම CEB එකක් හදාගන්න වෙයි කියල කවද්ද හිතුවේ බන්
Kolama Well-known member Sep 11, 2008 19,464 23,721 113 ලිම්පෝපෝ කන්දෙ Mar 26, 2022 #66 Hasitha22 said: wen ne nahalu - Mr Janaka Ratnayake Click to expand... කපනවා කියනවා, නැහැ කියනවා, ආයෙත් කපනවා කියනවා, ආයෙත් නැහැ කියනවා... උන් මෙහෙම අපිව බාගෙට මරනවා. ඒකත් ප්ලෑනෙ කොටසක්. ඒක නිසා ඉස්සරහට පැය 24ම කරන්ට් එක කපනවා කියලා හිතාගෙන දේවල් ප්ලෑන් කරපන්. Reactions: SupiriKollek, Bart_Allen and Identity
Hasitha22 said: wen ne nahalu - Mr Janaka Ratnayake Click to expand... කපනවා කියනවා, නැහැ කියනවා, ආයෙත් කපනවා කියනවා, ආයෙත් නැහැ කියනවා... උන් මෙහෙම අපිව බාගෙට මරනවා. ඒකත් ප්ලෑනෙ කොටසක්. ඒක නිසා ඉස්සරහට පැය 24ම කරන්ට් එක කපනවා කියලා හිතාගෙන දේවල් ප්ලෑන් කරපන්.