පැය 10 ක අඳුරට හුරු වෙමු?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ඔය පුක් එස්එල් එකෙන් කියල තියෙන්නෙ
    මන් නිකන් කිව්වේ බන් :rofl: උන්ට දෝදු කොහොමත්. එක එක දවසට එක එක විකාර කියනවා :lol: උන් panic වෙලා ඉන්නේ කියන්නේ මොකද්ද කියල හිතාගන්න බැරුව. කොහොමත් පැය 10ක් කපනවට වඩා හොදයි CEB එක වහලම දානවා. ලාබයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,034
    113
    34
    Kalutara
    මන් නිකන් කිව්වේ බන් :rofl: උන්ට දෝදු කොහොමත්. එක එක දවසට එක එක විකාර කියනවා :lol: උන් panic වෙලා ඉන්නේ කියන්නේ මොකද්ද කියල හිතාගන්න බැරුව. කොහොමත් පැය 10ක් කපනවට වඩා හොදයි CEB එක වහලම දානවා. ලාබයි
    පැය 10ක් කරන්ට් කපන්න නම් මොකටද බන් ආණ්ඩුවකුයි CEB එකකුයි. ඔය සේරම ලබ්බවල වහල දැම්ම නම් හරි. විදුලි බලාගාර ටිකත් වහල දාලා වැඩ කරන උනුත් ගෙදර යැව්වා නම් ඉවරයි.
     
    • Like
    Reactions: hardwell 1

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    පැය 10ක් කරන්ට් කපන්න නම් මොකටද බන් ආණ්ඩුවකුයි CEB එකකුයි. ඔය සේරම ලබ්බවල වහල දැම්ම නම් හරි. විදුලි බලාගාර ටිකත් වහල දාලා වැඩ කරන උනුත් ගෙදර යැව්වා නම් ඉවරයි.
    අවුරුදු දෙකකට කලින් හිතන් හිටපු plan ඔක්කොම ඉවරයි බන්. දැන් ඔක්කොම පැත්තකින් තියල off grid solar systems හොයන්න වෙලා :rofl: ගෙදරදීම CEB එකක් හදාගන්න වෙයි කියල කවද්ද හිතුවේ බන්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    wen ne nahalu - Mr Janaka Ratnayake

    කපනවා කියනවා, නැහැ කියනවා, ආයෙත් කපනවා කියනවා, ආයෙත් නැහැ කියනවා...

    උන් මෙහෙම අපිව බාගෙට මරනවා. ඒකත් ප්ලෑනෙ කොටසක්. ඒක නිසා ඉස්සරහට පැය 24ම කරන්ට් එක කපනවා කියලා හිතාගෙන දේවල් ප්ලෑන් කරපන්.
     
    Similar threads