මොකක්ද කියල එක පාරටම හිතාගන්න බැරි වෙන්න ඇති නේද.....
ECG එකක් ගහන්න යන්නේ වැඩිම උනොත් විනාඩියයි.කලින් දවසක අපි EXERCISE ECG ගැන ලිපියක් ඉදිරිපත් කළා.එකේනම් කිව්වේ විනාඩි 12ක් උපරිම ගතවෙනවා කියලානේ.
එතකොට මොකක්ද මේ පැය 24 කතාව.අනික ECG පටියක් මිසක් පොතක් නෙමේ නේ.
හරුපයක් නෙමේ......
තවත් බහුලව භාවිත වෙන පරීක්ෂණයක් ගැනයි අද අපි කියන්න යන්නේ.
සමහරුන්ට පපුවේ ගැස්මක් ඇති වෙනවා ඇති.තවත් සමහරුන්ට කලාන්ත ගතියක් වගේ ඇති වෙනවා ඇති.කොපමණ වෛද්‍යවරුන් ලගට ගියත් පරීක්ෂණ කලත් හොයාගන්න බැරි වෙන්න ඇති.
මෙන්න මේ හොයාගන්න බැරි පපුවේ ගැස්ම නැතිනම් කලාන්ත ගතිය පපුවේ දෝෂයක් කියල සක කරනවා නම් වෛද්‍යවරු විශේෂයෙන් හදවත් සම්බන්ද වෛද්‍යවරු බහුලව නිර්දේශ කරන පරීක්ෂණයක් තමයි 24 HOURS ECG/HOLTER MONITORING පරීක්ෂණය.
මෙය ECG පරීක්ෂණයක්, ECG පටි පපුවේ අලවාගෙන ඉන්න වෙනවා පැය 24ක කාලයක්.මේ ECG වයර් සම්බනධ කරලා තියවා RECORDER එකකට. එකත් ඔබගේ ඇගේ බැදගෙන ඉන්න වෙනවා.
මොකක්ද මේ පරීක්ෂණයේ තියන විශේෂත්වය.සාමාන්‍ය ECG පටියකින් කරන්න බැරිද මේ වැඩේවැඩේ.
ඔබ කවදා හෝ මෙවැනි රෝගයකට මුහුණ දීල තියනවා නම් දන්නවා ඇති අපි ECG පටිය ලබාගන්නා අවස්ථාවේදී අර කලන්ත ගතිය,පපුවේ ගැස්ම කියන මොනම රෝග ලක්ෂනයක්වත් නැති වෙන්න පුළුවන්.එතකොට ගන්න ECG පටියත් සාමාන්‍යයි.
අනික ඔය කියන රෝග ලක්ෂණ ඇතිවෙන්නේ සමහරුන් විශේෂ අවස්ථාවලදී වෙන්න පුළුවන්.උදා: කෑමෙන් පසු,මුත්‍රා කරන විට
ඉතිං මේ වගේවගේ අවස්ථාවලදී ඇතිවනඇතිවන රෝග ලක්ෂණ හදුනා ගන්න සාමාන්‍ය එච් පටියකින් නම් කොතරම් ප්‍රයොගිකද කියන එක මතු වෙනවා.
පුද්ගලික රෝහල් වල නම් 24 HOURS ECG පරීක්ෂණයකට ලක්වන රෝගීන්ට එම උපකරණත් සමග ගෙදර ගිහින් තමුන්ගේ සාමාන්‍ය කටයුතු වලවල නිරතනිරත වෙන්නවෙන්න පුළුවන්.
නමුත් රජයේ රෝහල් වල නං ඒවගේ අවස්ථාවක් නෑනෑ ( අපේ අයියලා ගේ වැඩ ඉතින් දන්නවනේ )
පැය 24 කට පසුව ECG වාර්තාව වෛද්‍යවරු විසින් පරික්ෂාකර බලා සුදුසු ප්‍රතිකාර නිර්දේශ කරනවා
https://www.facebook.com/your.famil...4505347378843/566250363871007/?type=3&theater