Mahansi wela content hadala fan base ekak hadagathama itin ohoma tama ban. Mun patta investment ekak karanwa content eliyata danna.

ow video eka unath balan inna asai oya wage creators lageMahansi wela content hadala fan base ekak hadagathama itin ohoma tama ban. Mun patta investment ekak karanwa content eliyata danna.
Lankawe un karanne photo tikak aran slide show ekak daala voice over karana ekane![]()
![]()
මමත් කැමති නෑ technology මෙච්චර වේගෙන් develop වෙන එකට. මිනිස්සුන්ට දරා ගන්න බැරි වෙනවා හැම පැත්තෙන්ම මේක. විශේෂයෙන් AI. මිනිස්සු මෙවගෙන් ගැලවෙන්න තියෙන ඉඩ බලශක්ති අර්_බුධය, සම්පත් හිඟකම, දුප්පත්කම හින්දා වැඩි වෙනවා හැබැයි. ඒත් මේ technology නිසා හිතා ගන්නවත් බැරි තරම් අධි ලාභ ව්‍යාපාර ලැබුවොත් මිනිස්සු manipulate කරන්න තමන්ගේ වියදමින් මිනිස්සුන්ට devices දීලා ඇබ්බැහි කරයි.
ඔය vision Pro එකනම් සුපිරියක් වගේ... build quality එක පට්ට..