Owa wageda yako mewa. Siri Lankan SEO. Youtube experts.
Cringe AF..Owa wageda yako mewa. Siri Lankan SEO. Youtube experts.
View attachment 206925View attachment 206926
View attachment 206927
View attachment 206928
View attachment 206929
View attachment 206930
View attachment 206931



Cringe 100%Owa wageda yako mewa. Siri Lankan SEO. Youtube experts.
View attachment 206925View attachment 206926
View attachment 206927
View attachment 206928
View attachment 206929
View attachment 206930
View attachment 206931
e kiyanne un eka eliyata daannath kalin uba purchase karalath iwarada?ඔය vision Pro එකනම් සුපිරියක් වගේ... build quality එක පට්ට..
ඕක කොපිකරලා චීනෙං ලදරමක් දාපු ගමන් ඉඳල ඉවරයිඕක වැඩියෙන්ම බලන්නෙ ඇපල් හේටර්ස් ල. ජීවිතේට හෙඩ්සෙට් AR එකක් යූස් කරල නැති උනාට දැනට ලෝකෙ තියන AR හෙඩ්සෙට් වල ගුන කියන්නයි ඕකෙ තියන අඩුපාඩු ටික හොයල ලෝකෙට හෙලිදරව් කරන්න![]()
![]()
![]()
![]()

නාකි කුකුල්ලු නිසාද මන්දා මට VR කන්නාඩි සෙට් නැ.ට්‍රයි කරන හැම පාරම විනාඩි දහ පහලොවකින් පස්සේ නලල කම්මුල් රිදෙන්න ගන්නවා. ඊට පස්සේ ෆෝකස් කරන්න අමාරුයි.
ඔව් මාත් oculus quest 2 එකක් ගත්තා ගිය අවූරුද්දේ ඕනෙනම් 3 සැරයක් use කරන්න ඇති පෙට්ටියේ එහෙමමයි දකින දකින සැරේට ගැනිගෙන් බැනුම් අහනවා ...මම හිතන්නේ මේ තාක්ෂනය තව මුලිකම අවදියේ 2030 වගෙ හොද පොලිෂ් ටෙක්නොලොජි එකක් ඒයි ..ඇපල් අතගැහුවා කියන්නේ there is something ...නාකි කුකුල්ලු නිසාද මන්දා මට VR කන්නාඩි සෙට් නැ.ට්‍රයි කරන හැම පාරම විනාඩි දහ පහලොවකින් පස්සේ නලල කම්මුල් රිදෙන්න ගන්නවා. ඊට පස්සේ ෆෝකස් කරන්න අමාරුයි.
ඔය vision Pro එකනම් සුපිරියක් වගේ... build quality එක පට්ට..
ඔව් මාත් oculus quest 2 එකක් ගත්තා ගිය අවූරුද්දේ ඕනෙනම් 3 සැරයක් use කරන්න ඇති පෙට්ටියේ එහෙමමයි දකින දකින සැරේට ගැනිගෙන් බැනුම් අහනවා ...මම හිතන්නේ මේ තාක්ෂනය තව මුලිකම අවදියේ 2030 වගෙ හොද පොලිෂ් ටෙක්නොලොජි එකක් ඒයි ..ඇපල් අතගැහුවා කියන්නේ there is something ...
