පැය 3 ක් පෝලිමේ ඉදල ගත්ත BING CHUN BOBA TEA, BERRY LEMON TEA

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    මාත් ඇතුලුව මේ කාලේ Trending යන රෙස්ටුවරන්ට් වල ජරා කෑම පිටි තෙල් සීනි කෙලින 30ට මෙහා සෙට් එකට හොද කෙලවීමක් කෙලවෙනවා බලපන්කෝ..තව ඉස්සරහට භීශනේ පටන් ගන්නේ..දැනටත් 35 ඉදන් Hart issues සෑහෙන
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මාත් ඇතුලුව මේ කාලේ Trending යන රෙස්ටුවරන්ට් වල ජරා කෑම පිටි තෙල් සීනි කෙලින 30ට මෙහා සෙට් එකට හොද කෙලවීමක් කෙලවෙනවා බලපන්කෝ..තව ඉස්සරහට භීශනේ පටන් ගන්නේ..දැනටත් 35 ඉදන් Hart issues සෑහෙන
    අපිනම් බයවෙයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    uu underage ekek wage kiyala youtube eken case daanawalu.
    eekay uu sun glass daan inne.
    අන්ඩර්ඒජ්වෙන්නමුන්මොකෝමේකේපෝර්න්වීඩියෝදානවද? එහෙමලබ්බක්නෑ, උගේඇහැක්වපරයි.