Mewata yana girls lage privacy na neda... andum maru karanneth okkoma chuti room ekakata ringala ne.. bra andinneth nane samahara kit walata... uda yata dekama anith ayath dakinawa athi... ewa hethu karagena wenna athi samahara team lesbian kiyanawa...
20-30 අතර වයසෙ කෙල්ලොන්ට එහෙම ලැජ්ජා මගුල් නෑ බං. උන්ගෙ අඳුරන හැමෝම දකින්න තියෙන සේරම දැකල තියෙනවා. අනික එහෙම sexual හැඟීමක් නැත්තම් තනයක් පුකක් දැක්කා කියල මහ ලොකු මැජික් එකකුත් නෑනෙ බං ඉතින්.
ඕකත් ඔය අහේමෙ අවුලක්. කෙල්ලෙක් අැඳුම් මාරු කරද්දි වගේ එහෙන් මෙහෙන් පේන එ‍්වා මහා ලොකු දෙයක් විදිහට දකින්නෙ එහෙම නැතිව කෙල්ලෙක්ගෙ අැඟක් දකින්න අවස්ථාවක් නැති වුණාම විතරයි. Sex කරන් නැති, කරල නැති teenage කාලෙ නම් ඔන්න හරි. හැබැයි නිසි වයසට අාවට පස්සෙත් එහෙමයි නම් අනිවා අහේමම තමයි.
හිතාමතා පෙන්නද්දි නම් පට්ට අාතල් ඉතින්. (සැබෑ ලෝකයෙ වගේම social media වල වුණත්, මොකද එ‍්. හැඟීමෙන්නෙ එ‍්වා දාන්නෙ) හැබැයි වැරදිලා පේන එ‍්වා දැක්කට මට නම් මෙලෝ හැඟීමක් නෑ.