පැය 48න් මහින්ද අර්බුදයේ - කල්පනාකරීව වැඩ කර&#

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
පැය 48න් මහින්ද අර්බුදයේ - කල්පනාකරීව වැඩ කර&#

aaaa.jpg

තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ආණ්ඩුවෙන් එළියට පැමිණ කළ ප්‍රකාශයෙන් පැය 48ක් පසු වනවිට මහින්ද රාජපක්ෂ ලොකු අර්බුදයකට මුහුණ දී සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතා කෝට්ටේ නාග විහාරයේදී අද (23) මාධ්‍ය අමතා පවසා තිබේ.

"මේ නිසා අපට ඉදිරියේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වේවි. ඒ නිසා වෛරී දේශපාලනයෙන් ඈත්වී ඉවසීමෙන් කල්පනාකාරීව,කලහකාරී නොවී කටයුතු කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා. එලෙසින්ම ක්‍රියා කරන ලෙස ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා." යනුවෙන් වැඩිදුරටත් පවසා තිබේ. - See more at: http://www.infosrilankanews.com
 
lasa1106

Member
Apr 26, 2012
626
197
0
මේක හරියට 2010 ෆොන්සේකා තමන්ගේ රැස්වීම් වලට ආපු මිනිස්සු ගාන දැකලා ජනධිපතිවරණය දින්නා කිවා කියපු කතාවට සමාන කතාවකි..... අනේ මෛත්‍රී ඔබටත් ෆොන්සේකා ගේ අවසනයම තම...........
 
ROFL

Junior member
  • Apr 8, 2012
    82
    7
    8
    මේක හරියට 2010 ෆොන්සේකා තමන්ගේ රැස්වීම් වලට ආපු මිනිස්සු ගාන දැකලා ජනධිපතිවරණය දින්නා කිවා කියපු කතාවට සමාන කතාවකි..... අනේ මෛත්‍රී ඔබටත් ෆොන්සේකා ගේ අවසනයම තම...........

    :yes::yes::yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේක හරියට 2010 ෆොන්සේකා තමන්ගේ රැස්වීම් වලට ආපු මිනිස්සු ගාන දැකලා ජනධිපතිවරණය දින්නා කිවා කියපු කතාවට සමාන කතාවකි..... අනේ මෛත්‍රී ඔබටත් ෆොන්සේකා ගේ අවසනයම තම...........

    2010 මෙසෙ සිදු නොවුනා කියලා හිතන්න කෙසෙද? අපි දැක්කා හංසයාට කතිරය ගහපු චන්ද්‍රපත්‍රකා අරහෙන් මෙහෙන් කණු වල හමුවුනා

    මම කියනවා එදා සරත් ෆොන්සෙකා අඩුම තරමින් 45% ක් වත් ගන්තා කියල එක හොදටම සුවර් .... මෙන්න මූ එලිපිට කියනවා මෙවා
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේක හරියට 2010 ෆොන්සේකා තමන්ගේ රැස්වීම් වලට ආපු මිනිස්සු ගාන දැකලා ජනධිපතිවරණය දින්නා කිවා කියපු කතාවට සමාන කතාවකි..... අනේ මෛත්‍රී ඔබටත් ෆොන්සේකා ගේ අවසනයම තම...........

    :(
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපි එවා බලමූ මල්ලී ජන්වාරි 8 වෙනිදාට ... මහිනදට පෙට්ටි කිහිපයක් මාරුකරත් දිනන්න අමාරු වෙන්න තමයි රනිල් මේත්‍රීව යොජනා කලේ පටගද්දිම විපක්ශය පටන්ගන්නේ 65% කින්. ඉදිරියෙදි එය අඩුකරන්න ඔබතුමන්ලා වගෙ හෙන්චයියන්න යොදාගනී මඩ ගහන්න. නමුත් මඩ ගොඩේ තවත් මඩ නාගන්නෙ මහින්ද මාමාමයි. එය මේ පැය 48ට තුලදිම ඔප්පු ඔනැ

    බලපන් පොඩ්ඩක් පොරගේ මුහුන ඇස් දෙක සිතින් ගොඩාක් දුර්වලයි ඔහුගෙ කපටී මොළය වඩ කරන්නෙත් නැතිතරමටම කළබල වෙලා අනේ පව් කියලත් හිතෙනවා බන් එක අතකට
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Current situation :

    4GTIAaT.png

    අනෙක් කට්ටියත් Crossover වුනාම මෙක තවත් ඉහල යනු ඇත. මේ පාර මහින්ද පැරදුනෙ නැති නම් මගේ නම කියන්න එපා
    :yes:
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    internet එකේ මහින්ද දින්නට සාමාන්‍ය ලංකාවේ බහුතරය මහින්ද එක්ක ඉන්නවා.. මහින්ද පරදින්නේ ඉන්ටර්නෙට් එකෙයි කැම්පස් එකෙයි විතරයි :p :p
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    internet එකේ මහින්ද දින්නට සාමාන්‍ය ලංකාවේ බහුතරය මහින්ද එක්ක ඉන්නවා.. මහින්ද පරදින්නේ ඉන්ටර්නෙට් එකෙයි කැම්පස් එකෙයි විතරයි :p :p

    ඔව් එක මම පිලිගන්නවා හැබැයි බහුතරය නම් නැහැ මහින්ද එක්ක මෙපාර ලබන සුමානයට පසුව මම හරියටම කියන්නම් චන්ද ප්‍රතිශතය. ගියපාරත් අපි හරියටම කිව්වා :yes:

    කොහොම හරි 40%ක් නම් මහින්ද පාස් කරාවි අපි බලාපොරොත්තු වෙන්වා මහින්දව 45% යේ තියන්න උපරිම හොර චන්දත් මැරබලයත් එක්ක එය 48% කට ගෙන්නත් තවම මහින්දට පුලුවන්. ජ.වි.ප.ය + හෙළ උරුමය ලොකු සහයක් වෙවි බෞද්ධ ජන්ද මත්‍රීට ලබාගන්න
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සමවෙන්න බහුතරය නම් මහින්ද එක්ක නැහැ මෙදාපාර මහින්ද පටන්ගන්නේ 40% මෛත්‍රී පටන් ගන්නේ 60% ඉදිර කාලය තුල මෙතනින් තමයි ගනන් එහාට මෙහාට වෙන්නේ.

    60% කිව්වේ එ.ජා. පයේ අවම 40% ත් (but නියම ලෙස (max) රනිල්ට 48% සුවර්) + නියම ශ්‍රි.ල.නි. පාක්ශය හා අනෙකුත් පක්ශවල් 20% ත් සමග
     
    Last edited:

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    Current situation :

    4GTIAaT.png

    අනෙක් කට්ටියත් Crossover වුනාම මෙක තවත් ඉහල යනු ඇත. මේ පාර මහින්ද පැරදුනෙ නැති නම් මගේ නම කියන්න එපා
    :yes:
    මේ පාර මහින්ද පැරදුනෙ නැති නම් මගේ නම කියන්න එපා :yes::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේක හරියට 2010 ෆොන්සේකා තමන්ගේ රැස්වීම් වලට ආපු මිනිස්සු ගාන දැකලා ජනධිපතිවරණය දින්නා කිවා කියපු කතාවට සමාන කතාවකි..... අනේ මෛත්‍රී ඔබටත් ෆොන්සේකා ගේ අවසනයම තම...........

    2010 අරලිය ගහ මන්දිරෙ ඉදන් තමා ජන්ද ප්‍රතිපල නිකුත් කරෙ, මහින්ද එතකොටත් මිනිසුන්ට එප වෙලා හිටෙයෙ මෙ පර ඊට වඩ හොදට කනවා, එත් හොර කරල දින්න්න බරි කමක් නැ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Current situation :

    4GTIAaT.png

    අනෙක් කට්ටියත් Crossover වුනාම මෙක තවත් ඉහල යනු ඇත. මේ පාර මහින්ද පැරදුනෙ නැති නම් මගේ නම කියන්න එපා
    :yes:

    :frown: මොලෙන් වැඩ කලේ නැත්නම් මේ සැර චන්දෙයි කට්ටියටම රිදෙයි.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අද නේද අයවැය අද තම මම හිතන්නෙ ලොකුම අර්බුදේ ඇතිවෙන්නෙ,:D
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අද නේද අයවැය අද තම මම හිතන්නෙ ලොකුම අර්බුදේ ඇතිවෙන්නෙ,:D
    කිසිම අර්බුදයක් ඈති වෙන්නෙ නෑහෑ,,අය වෑය ආ0ඩුව ජය ගන්නවා...නමුත් රට ඉදිරියෙදි "පෑරකුම් යුගයට යනවා":)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක හරියට 2010 ෆොන්සේකා තමන්ගේ රැස්වීම් වලට ආපු මිනිස්සු ගාන දැකලා ජනධිපතිවරණය දින්නා කිවා කියපු කතාවට සමාන කතාවකි..... අනේ මෛත්‍රී ඔබටත් ෆොන්සේකා ගේ අවසනයම තම...........

    එහෙනම් මොකෝ මේ තටමන්නේ?:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කිසිම අර්බුදයක් ඈති වෙන්නෙ නෑහෑ,,අය වෑය ආ0ඩුව ජය ගන්නවා...නමුත් රට ඉදිරියෙදි "පෑරකුම් යුගයට යනවා":)
    ඔව් ඔව් කුරුදු හිටවන්ඩ පුලුවන් පස්තුන් කොරලේ :yes::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ඔව් කුරුදු හිටවන්ඩ පුලුවන් පස්තුන් කොරලේ :yes::lol:
    :lol::lol:[FONT=&quot]පමණ[/FONT][FONT=&quot] ඉක්ම[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] බලය [/FONT][FONT=&quot]නියත [/FONT][FONT=&quot]වශයෙන්[/FONT][FONT=&quot]ම [/FONT][FONT=&quot]විනාශකාරීය[/FONT][FONT=&quot]. [/FONT]