පැය 48න් මහින්ද අර්බුදයේ - කල්පනාකරීව වැඩ කර&#
තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ආණ්ඩුවෙන් එළියට පැමිණ කළ ප්‍රකාශයෙන් පැය 48ක් පසු වනවිට මහින්ද රාජපක්ෂ ලොකු අර්බුදයකට මුහුණ දී සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතා කෝට්ටේ නාග විහාරයේදී අද (23) මාධ්‍ය අමතා පවසා තිබේ.
"මේ නිසා අපට ඉදිරියේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වේවි. ඒ නිසා වෛරී දේශපාලනයෙන් ඈත්වී ඉවසීමෙන් කල්පනාකාරීව,කලහකාරී නොවී කටයුතු කරන බවට ජනතාවට පොරොන්දු වෙනවා. එලෙසින්ම ක්‍රියා කරන ලෙස ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා." යනුවෙන් වැඩිදුරටත් පවසා තිබේ. - See more at: http://www.infosrilankanews.com

මොලෙන් වැඩ කලේ නැත්නම් මේ සැර චන්දෙයි කට්ටියටම රිදෙයි.....