පැය 5ක් නිදාගත්තොත් මොකද වෙන්නේ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කෑම දිරවනවා අඩුයි, නිදි මත නිතර එන්න පුළුවන් සැරෙන් සැරේ, සැහැල්ලු ගතිය අඩුයි.
    මේවා අත්දැකීමෙන්. පොතට අනුව emoji ගෙන් වගේ අහන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Antare 3.4

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    කෑම දිරවනවා අඩුයි, නිදි මත නිතර එන්න පුළුවන් සැරෙන් සැරේ, සැහැල්ලු ගතිය අඩුයි.
    මේවා අත්දැකීමෙන්. පොතට අනුව emoji ගෙන් වගේ අහන්න වෙන්නේ.
    ම්ම්. වෙලාව මදි බන් මට. පැය 7,8ක් නිදියන්න ගියොත් වැස මිස් වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,271
    113
    ම්ම්. වෙලාව මදි බන් මට. පැය 7,8ක් නිදියන්න ගියොත් වැස මිස් වෙනවා.
    උබට යකෝ මේකේ මේ එක එකා එල්ලිලා යන වේලාවෙන් භාගයක් ගත්තා නන් පැය 10ක් විතර නිදාගෙන තව ආතල් එකෙත් ඉන්න වෙලා ඕනි තරම්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    AL karala nikan inna ponnayata weda mis wenawalu

    yako 12hrs job karana math 7hours nida gannawa
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ම්ම්. වෙලාව මදි බන් මට. පැය 7,8ක් නිදියන්න ගියොත් වැස මිස් වෙනවා.
    මොකද්ද වැඩේ @Geshi95 ගේ ඉන්බොක්ස් එකට ගිහින් ඒකිට කියලා ඩිල්ඩෝ එකෙන් ඇරගන්න එක ද?
     
    • Dislike
    Reactions: windows_ubuntu

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මොකද්ද වැඩේ @Geshi95 ගේ ඉන්බොක්ස් එකට ගිහින් ඒකිට කියලා ඩිල්ඩෝ එකෙන් ඇරගන්න එක ද?
    ඇරගන්න එක ඇරෙන්න වෙන කිසි දෙයක් ඔලුවෙ නෑ නේද පොන්නයො? :lol:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    1706272460346.png

    minium 7 hours kiyala thamai kiyanne .
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    1706279222606.png

    මමනම් ලෙඩ උනා මේ routine එක නිසා. කොන්ඩේ ගියා, මහත් උනා, කොලෙස්ටරෝල් වැඩි උනා. productivity අඩු උනා. දැන් මේකෙන් මිදෙන්න බැරුව ඉන්නෙ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    නඩත්තුවෙන් තොරව දුවන වාහනයක් බවට පත්වෙනවා.