පැය 72 නිරාහාරව

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    සිංහලු,
    අර වන්නකු දෙයියෝ පැය 72ක් නිරාහාරව ඉන්න marathon එකක් කරනවා ගෲප් එකේ. එහෙම ඉන්න එකේ වාසි අවාසි මොනවද? ගෲප් එකේ අහන්න බෑ බෙල්ල මිරිකන්න එනවා ඒකේ ඉන්න ගෑණු.

    1677591578190.png

    1677592560361.png

    1677591659900.png
     
    Last edited:

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මේකේ thread එකක් ගියා නේද ඕක අවුල් කියලා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    oya kiwwata kanaw athi bn :P
    mata nm vel dekak maga arunama aga vewwlanna gannaw :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    එක පාරට කරන්න යන්න එපා ෆාස්ටින් එපාවෙයි. ඉස්සෙල්ල 18-6 ---> 20-4 ---> 24 --->48 කරල පුරුදු වෙලා ඉන්න

    වාසි ඉතින් බර අඩු වෙනව, Insulin resistance අඩුවෙනව, Autophagy නිසා anti cancer effect එකක් තියෙනවලු, ඔහොම health benefits තියෙනව

    අවාසි නින්ද යන්නෑ ලේසියකට, පුරුදු නැත්නම් පණ නැති ගතිය තරහ යන ගතිය එහෙමත් එනව
     
    Sen-lu

    Well-known member
  • එක පාරට කරන්න යන්න එපා ෆාස්ටින් එපාවෙයි. ඉස්සෙල්ල 18-6 ---> 20-4 ---> 24 --->48 කරල පුරුදු වෙලා ඉන්න

    වාසි ඉතින් බර අඩු වෙනව, Insulin resistance අඩුවෙනව, Autophagy නිසා anti cancer effect එකක් තියෙනවලු, ඔහොම health benefits තියෙනව

    අවාසි නින්ද යන්නෑ ලේසියකට, පුරුදු නැත්නම් පණ නැති ගතිය තරහ යන ගතිය එහෙමත් එනව
    කරල තියේද බං. මම කරල නම් නෑ. මුල් පැය 36 තමා අමාරු කියල කියන්නෙ. ඊටපස්සේ කීටෝ ඇක්ටිව් වෙලා බඩගිනි එන්නෙ නෑ කියල අහල තියෙනව.
     
    • Like
    Reactions: Honey Bunch

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    කරල තියේද බං. මම කරල නම් නෑ. මුල් පැය 36 තමා අමාරු කියල කියන්නෙ. ඊටපස්සේ කීටෝ ඇක්ටිව් වෙලා බඩගිනි එන්නෙ නෑ කියල අහල තියෙනව.
    Koketath practice wela tiyena eka hondai…ohommama 1 year withera allegana yanda puluwannan gode goda 🤣