රනී ස' වැඩේ ගොඩදායි. බයවෙන්න දෙයක් නෑKoketath practice wela tiyena eka hondai…ohommama 1 year withera allegana yanda puluwannan gode goda![]()
රනී ස' වැඩේ ගොඩදායි. බයවෙන්න දෙයක් නෑKoketath practice wela tiyena eka hondai…ohommama 1 year withera allegana yanda puluwannan gode goda![]()
2017 indan krnw.කරල තියේද බං. මම කරල නම් නෑ. මුල් පැය 36 තමා අමාරු කියල කියන්නෙ. ඊටපස්සේ කීටෝ ඇක්ටිව් වෙලා බඩගිනි එන්නෙ නෑ කියල අහල තියෙනව.
16 /8 නම් මම කරනව බං. ලෝන්ග් ටර්ම් ෆාස්ටින් කරල තියේද කියල ඇහුවෙ බං 72h වගේ. ඕක කරල බලන්න ආසයි ගෙදර මිනිස්සු එක්ක තමා බැරි2017 indan krnw.
Ekaparata 36hrs karanna yanna epa 16, 18, 20, 24, 36, 48 wage gradually wadi karanna
48h wage karala balanna gedarata penna kohe hari gihin awith kaala awa kiyanna16 /8 නම් මම කරනව බං. ලෝන්ග් ටර්ම් ෆාස්ටින් කරල තියේද කියල ඇහුවෙ බං 72h වගේ. ඕක කරල බලන්න ආසයි ගෙදර මිනිස්සු එක්ක තමා බැරි
එතකොට ගෑණි මාව කනව.48h wage karala balanna gedarata penna kohe hari gihin awith kaala awa kiyanna![]()
sugar nathuwa ban.anika oka mu hoyagatta ekak newe loke oni taran aya intermidieate fasting karanawaනොකා නොබී ඉන්න පුළුවන් නම් හොඳයිඒ උනාට බොන්න පුළුවන් කියලා තියෙන්නේ කෝපී එහෙම
fasting සහ කැන්සර් හැදෙන එක අඩු වෙන එක අතර සම්භන්ධයක් තියනවා කියලා දැන් පිලිගන්නවානේඑක පාරට කරන්න යන්න එපා ෆාස්ටින් එපාවෙයි. ඉස්සෙල්ල 18-6 ---> 20-4 ---> 24 --->48 කරල පුරුදු වෙලා ඉන්න
වාසි ඉතින් බර අඩු වෙනව, Insulin resistance අඩුවෙනව, Autophagy නිසා anti cancer effect එකක් තියෙනවලු, ඔහොම health benefits තියෙනව
අවාසි නින්ද යන්නෑ ලේසියකට, පුරුදු නැත්නම් පණ නැති ගතිය තරහ යන ගතිය එහෙමත් එනව
Uba unmarried neda?48h wage karala balanna gedarata penna kohe hari gihin awith kaala awa kiyanna![]()
ඔව් ඔව්, කැන්සර් තියෙන අයටත් chemotherapy එක්ක intermittent fasting කළාම response එක වැඩිලුfasting සහ කැන්සර් හැදෙන එක අඩු වෙන එක අතර සම්භන්ධයක් තියනවා කියලා දැන් පිලිගන්නවානේ
ලෝකෙම ගත්තම දරුනුවටම ෆාස්ටින් කරන මුස්ලිම් රටවලනේ අඩුම කැන්සර් රේට් එකක් තියනවා කියලා කියන්නෙ.
Recently, studies in in vitro and in vivo models have shown that intermittent fasting improved the chemotherapeutic response to cisplatin, doxorubicin, cyclophosphamide 70, oxaliplatin 71, sorafenib 72, mitoxantrone 73, gemcitabine 74, etoposide 75, temozolomide 76 and tyrosine kinase inhibitors 77 in models of glioma, neuroblastoma, melanoma, fibrosarcoma and breast cancer, colon cancer, pancreatic cancer, hepatocellular cancer and lung cancer. IF has also been shown to improve the radiosensitivity of glioma 76 and breast cancer 78 in mice. Interestingly, fasting in combination with cytotoxic agents elicited differential responses in normal and cancer cells, a phenomenon known as differential stress resistance (DSR). For DSR, normal cells prioritize maintenance pathways and inactivate growth factor signaling when nutrients are absent. In contrast, cancer cells, due to oncogene activation, do not inhibit stress resistance pathways, thus becoming vulnerable to cytotoxic treatment 70,75.
YeppersUba unmarried neda?
දිගටම නොකා ඉදලා මැරිලා පල. ලොකු පිනක් රටටසිංහලු,
අර වන්නකු දෙයියෝ පැය 72ක් නිරාහාරව ඉන්න marathon එකක් කරනවා ගෲප් එකේ. එහෙම ඉන්න එකේ වාසි අවාසි මොනවද? ගෲප් එකේ අහන්න බෑ බෙල්ල මිරිකන්න එනවා ඒකේ ඉන්න ගෑණු.
View attachment 198602
View attachment 198604
View attachment 198603