පැය 72 නිරාහාරව

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පබ්ලික් හෙල්ත් MO ඉඳලා මිනිස්සුන්ට තෙල ගහලා පුරුදු වෙච්ච මැස්සෙක් ගිය උඩක්.

    සිංහලු හිතන් ඉන්නෙ මූට Nutrition MD එකක් තියෙනවා කියලා. ලොල්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    කරල තියේද බං. මම කරල නම් නෑ. මුල් පැය 36 තමා අමාරු කියල කියන්නෙ. ඊටපස්සේ කීටෝ ඇක්ටිව් වෙලා බඩගිනි එන්නෙ නෑ කියල අහල තියෙනව.
    2017 indan krnw.

    Ekaparata 36hrs karanna yanna epa 16, 18, 20, 24, 36, 48 wage gradually wadi karanna
     
    • Like
    Reactions: Max_r

    Sen-lu

    Well-known member
  • 2017 indan krnw.

    Ekaparata 36hrs karanna yanna epa 16, 18, 20, 24, 36, 48 wage gradually wadi karanna
    16 /8 නම් මම කරනව බං. ලෝන්ග් ටර්ම් ෆාස්ටින් කරල තියේද කියල ඇහුවෙ බං 72h වගේ. ඕක කරල බලන්න ආසයි ගෙදර මිනිස්සු එක්ක තමා බැරි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    16 /8 නම් මම කරනව බං. ලෝන්ග් ටර්ම් ෆාස්ටින් කරල තියේද කියල ඇහුවෙ බං 72h වගේ. ඕක කරල බලන්න ආසයි ගෙදර මිනිස්සු එක්ක තමා බැරි
    48h wage karala balanna gedarata penna kohe hari gihin awith kaala awa kiyanna 😁
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    mokatada oya group asse ringanne ban pattakata wela hitapanko

    math oluwa dala baluwa dirawan neh eka nisa ayne una
    නොකා නොබී ඉන්න පුළුවන් නම් හොඳයි 🤣 ඒ උනාට බොන්න පුළුවන් කියලා තියෙන්නේ කෝපී එහෙම
    sugar nathuwa ban.anika oka mu hoyagatta ekak newe loke oni taran aya intermidieate fasting karanawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එක පාරට කරන්න යන්න එපා ෆාස්ටින් එපාවෙයි. ඉස්සෙල්ල 18-6 ---> 20-4 ---> 24 --->48 කරල පුරුදු වෙලා ඉන්න

    වාසි ඉතින් බර අඩු වෙනව, Insulin resistance අඩුවෙනව, Autophagy නිසා anti cancer effect එකක් තියෙනවලු, ඔහොම health benefits තියෙනව

    අවාසි නින්ද යන්නෑ ලේසියකට, පුරුදු නැත්නම් පණ නැති ගතිය තරහ යන ගතිය එහෙමත් එනව
    fasting සහ කැන්සර් හැදෙන එක අඩු වෙන එක අතර සම්භන්ධයක් තියනවා කියලා දැන් පිලිගන්නවානේ
    ලෝකෙම ගත්තම දරුනුවටම ෆාස්ටින් කරන මුස්ලිම් රටවලනේ අඩුම කැන්සර් රේට් එකක් තියනවා කියලා කියන්නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    සිංහලුන්ට තෙරෙන්නෙ නෑ නෙහ් ඩේටා ටික අරගෙන ඇනලයිස් කරලා දෙයක් කරගන්න,

    වන්නකු ඩොකා ලෝක ප්‍රසිද්ධ සිස්ටම් ටිකක් එකතු කරලා ලංකාවෙ වචන කෑම දාලා සීන් එකක් දැම්මා..
    දැන් සිංහලු වන්දානාමාන කරගෙන ටොක්සික් ෆෑන් බෙස් එකක් මේන්ටේන් කරගෙන ඉන්නෙ..

    --------
    intermitting fasting වලින් ප්‍රතිපල නම් තියෙනවා සුවර්... (අත්දැකීමෙන් ) කියන්නෙ
    --------
    toxic ෆෑන් බෙස් එක නිසා, ඩොකාටා බැනලා, සිස්ටම් එක අවුල් කියන්නෙ නැතුව පොඩ්ඩක් හොයලා බලලා කරගෙන යන්න, ( මහත අය )
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    fasting සහ කැන්සර් හැදෙන එක අඩු වෙන එක අතර සම්භන්ධයක් තියනවා කියලා දැන් පිලිගන්නවානේ
    ලෝකෙම ගත්තම දරුනුවටම ෆාස්ටින් කරන මුස්ලිම් රටවලනේ අඩුම කැන්සර් රේට් එකක් තියනවා කියලා කියන්නෙ.
    ඔව් ඔව්, කැන්සර් තියෙන අයටත් chemotherapy එක්ක intermittent fasting කළාම response එක වැඩිලු

    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6257056/

    Recently, studies in in vitro and in vivo models have shown that intermittent fasting improved the chemotherapeutic response to cisplatin, doxorubicin, cyclophosphamide 70, oxaliplatin 71, sorafenib 72, mitoxantrone 73, gemcitabine 74, etoposide 75, temozolomide 76 and tyrosine kinase inhibitors 77 in models of glioma, neuroblastoma, melanoma, fibrosarcoma and breast cancer, colon cancer, pancreatic cancer, hepatocellular cancer and lung cancer. IF has also been shown to improve the radiosensitivity of glioma 76 and breast cancer 78 in mice. Interestingly, fasting in combination with cytotoxic agents elicited differential responses in normal and cancer cells, a phenomenon known as differential stress resistance (DSR). For DSR, normal cells prioritize maintenance pathways and inactivate growth factor signaling when nutrients are absent. In contrast, cancer cells, due to oncogene activation, do not inhibit stress resistance pathways, thus becoming vulnerable to cytotoxic treatment 70,75.

    Uba unmarried neda?
    Yeppers 8-)
     
    • Like
    Reactions: gnilukshi

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සිංහලු,
    අර වන්නකු දෙයියෝ පැය 72ක් නිරාහාරව ඉන්න marathon එකක් කරනවා ගෲප් එකේ. එහෙම ඉන්න එකේ වාසි අවාසි මොනවද? ගෲප් එකේ අහන්න බෑ බෙල්ල මිරිකන්න එනවා ඒකේ ඉන්න ගෑණු.

    View attachment 198602

    View attachment 198604

    View attachment 198603
    දිගටම නොකා ඉදලා මැරිලා පල. ලොකු පිනක් රටට