පැය 72 නිරාහාරව

Sen-lu

Well-known member
  • සිංහලුන්ට තෙරෙන්නෙ නෑ නෙහ් ඩේටා ටික අරගෙන ඇනලයිස් කරලා දෙයක් කරගන්න,

    වන්නකු ඩොකා ලෝක ප්‍රසිද්ධ සිස්ටම් ටිකක් එකතු කරලා ලංකාවෙ වචන කෑම දාලා සීන් එකක් දැම්මා..
    දැන් සිංහලු වන්දානාමාන කරගෙන ටොක්සික් ෆෑන් බෙස් එකක් මේන්ටේන් කරගෙන ඉන්නෙ..

    --------
    intermitting fasting වලින් ප්‍රතිපල නම් තියෙනවා සුවර්... (අත්දැකීමෙන් ) කියන්නෙ
    --------
    toxic ෆෑන් බෙස් එක නිසා, ඩොකාටා බැනලා, සිස්ටම් එක අවුල් කියන්නෙ නැතුව පොඩ්ඩක් හොයලා බලලා කරගෙන යන්න, ( මහත අය )
    මහත, මහත නැති අදාල නෑ බං. තරුණ බව තියාගන්න ෆාස්ටින් වැදගත් කියල දැං ප්රූව් කරල තියෙනව Dr. David sinclair ඕව ගැන රිසර්ච් කරන්නෙ. ඌගෙ පොඩ් කාස්ට් වල ඕව කියනව බලන්න.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Fasting වල health benifit තියෙනවා ඒ ගැන ඕනෙ තරම් පැහැදිලි කරන vedio තියේ you tube . මුස්ලිම් උන් නෝම්බි අල්ලනව කියල කරන්නෙත් intermediate fasting එකක් නෙ. ඕක එක පාරට ටික ටික පුරුදු නොවී කරොත් නම් gastritis හැදිල or කලන්තෙ දාල වෙන මගුලක් වෙන්නෙ.

    ඔය වන්නකු කියන පොරට කලින් singhala weight loss guru කියල fb group එකක් තිබ්බ .ඕකෙත් ඔය intermediate fasting ගැන කියල දුන්න .

    වන්නකු කාරයයි උගේ fan base එකයි නම් දිරවන් නෑ .ඒත් ඌ කියන දේවල් වලින් ගන්ඩ දෙයක් තියේ. ඒව පොර හොයාගත්ත දේවල් නෙවේ ඌ නම දාන් හිටියට. හැබැයි පොර ඒක තේරෙන සිංහලෙන් සින්හලු අතර සමාජගත කරපු එකේ හොදක් තියේ .එකෙක් හරි ගොඩ යන නිසා .

    කොහොම හරි කොහෙන් හරි හොද දෙයක් ගන්ඩ තියෙන තැනකින් ඒක අරන් තමන්ගෙ වැඩේ කර ගත්තනම් ඉවරයි .උගෙ ජාතකේ හොයන එකයි වන්දනා මාන කරන එකයි නොකර.
     
    • Like
    Reactions: KrishanL89

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඩොක්ටර් කෙනෙක් කියන පොසිසන් එකේ ස්ටෑන්ඩර්ඩ් වලට ගැලපෙන්නෙ නැති අඩුකුලේ එකෙක්..ටොක්සික් ෆෑන්බේස් ගෑනු ටිකක් වට කරගෙන ආතල් දෙනවා!
    ඩොක්ටර් ජේසන් ෆැන්ග් ගෙ ෆාස්ටින් මෙතඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා පොරගෙ නම දාගෙන 😆🤣 ගුලියක් කාලා බැලුවත් හිනායන්නැති ජෝක්ස් දාලා අවධානෙ ගන්න ට්‍රයි කරනවා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඩොක්ටර් කෙනෙක් කියන පොසිසන් එකේ ස්ටෑන්ඩර්ඩ් වලට ගැලපෙන්නෙ නැති අඩුකුලේ එකෙක්..ටොක්සික් ෆෑන්බේස් ගෑනු ටිකක් වට කරගෙන ආතල් දෙනවා!
    ඩොක්ටර් ජේසන් ෆැන්ග් ගෙ ෆාස්ටින් මෙතඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා පොරගෙ නම දාගෙන 😆🤣 ගුලියක් කාලා බැලුවත් හිනායන්නැති ජෝක්ස් දාලා අවධානෙ ගන්න ට්‍රයි කරනවා
    Samaposha
     
    • Sad
    Reactions: Samaposha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    fasting සහ කැන්සර් හැදෙන එක අඩු වෙන එක අතර සම්භන්ධයක් තියනවා කියලා දැන් පිලිගන්නවානේ
    ලෝකෙම ගත්තම දරුනුවටම ෆාස්ටින් කරන මුස්ලිම් රටවලනේ අඩුම කැන්සර් රේට් එකක් තියනවා කියලා කියන්නෙ.
    Yes

    Lassana doc kenek


    ------ Post added on Mar 1, 2023 at 11:09 PM


    ------ Post added on Mar 1, 2023 at 11:10 PM


    ------ Post added on Mar 1, 2023 at 11:11 PM


    ------ Post added on Mar 1, 2023 at 11:13 PM
     
    • Like
    Reactions: thilina_k