පැය6කට වඩා නිදා නොගත්තම වෙන කෙලිය සහ විසදු&#35

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැය6කට වඩා නිදා නොගත්තම වෙන කෙලිය සහ විසදු#

    What Happens To Your Body And Brain If You Don't Get Sleep :shocked::shocked:

    පැය 6කට වැඩියෙන් නිදාගන්නේ නැද්ද ??? :dull:
    බලන්න නිදා නොගත්තම වෙන්නේ මොකක්ද කියල ඇගට.. :nerd:
    අන්තිම භයානකයි.... :growl::growl:



    මෙන්න පොඩි ට්‍රික්ස් ටිකක්... :):)




    විනාඩි 3,4 තියන වීඩියෝ ටිකක්...
    බැලුවට පාඩු නෑ.. :):):)

    ටෙක් ඉන්සයිඩර් වලට ලයික් කරන්න හරිම වැදගත් දෙවල් තමා උන්ගේ යූටියුබ් චැනල් එකේ යන්නේ..:):):)
     
    Last edited:

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    එක දිගටනම් පැය 4ක් වගේ තමා නිදා ගන්නේ බන්. ඉතිරි ටික කුකුල් නිද්දක් තමා Set වෙන්නේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බෙන් 10;23738657 said:
    එක දිගටනම් පැය 4ක් වගේ තමා නිදා ගන්නේ බන්. ඉතිරි ටික කුකුල් නිද්දක් තමා Set වෙන්නේ.

    හොදටම මදි... පලවෙනි විඩියෝ එක බලන්න ම්ච්න්..
    ඒක බැලුවොත් උබම පිළියමක් හොයාගන්නව නිදා නොගන්න එකට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔහොම නිදාගෙන රට දියුණු කරන්න බෑ බන්:(

    :baffled::baffled:
    ඔහොම නිදා ගත්තොත් තමයි අවදියෙන් ඉන්න ටිකේ හරි රටට වැඩක් වෙන්නේ, නැත්නම් ගංජා ගහල වගේ ඉන්න වෙන්නේ දවසම
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පැය 6ක් විතර නිදාගන්නවා සතියට එක පාරක් විතර.
    අනිත් හැම දවසෙම පැය 4ක් තමයි උපරිම
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැය 6ක් විතර නිදාගන්නවා සතියට එක පාරක් විතර.
    අනිත් හැම දවසෙම පැය 4ක් තමයි උපරිම

    ඒ මොකෝ මචන්.. උබ නයිට් වැඩ නෑනේ ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පැය 6ක් විතර නිදාගන්නවා සතියට එක පාරක් විතර.
    අනිත් හැම දවසෙම පැය 4ක් තමයි උපරිම

    මචන් මටත් ඔහොම කරන්න පුලුවන් සින් එකක් තිවුනා
    පහුගිය අවුරුදු 3 විතරම මම එහෙම කරා සෙනසුරාද ඉරිදා විතරක් පැය 6ක් 7ක් නිදා ගත්තෙ, අනෙක් හැමදාම පැය 4යි
    2.45 - 3 ට නිදාගෙන 6.45 - 7 ට ඇහරුනේ. කරන වැඩකුත් නැහැ ඉන්ටනෙට් යූටියුබ් ටීවී සීරිස් බලන එක තමයි ඇහැරගෙන ඉදන් කරේ
    මමත් අනෙක් එවුන්ට පොර ටෝක් දිදී හිටියෙ මමත් අර පැය 4ක් නිදාගෙන පැය 20ක් අවදියෙන් ඉන්න පුලුවන් 1%ද කොහද එකෙක් කියලා. මට දැනනෙ කිසිම වෙනකසක් නැහැ දවල් දවසෙ නිදිමතක් එන්නෙත් නැහැ.

    පස්සෙ තමයි සීන් එක තේරුනේ, මම කැම්පස් සහ මුල් ජොබ් කරපු කාලෙ එහෙම මගේ කෝඩින් ස්කිල්ස් එහෙම පට්ටම තැනක තිවුනා
    ඒ කාලෙ ජොබ් වල මාස දෙකෙන් වගේ පර්මනන්ට් කරේ. ඒ තරම් සිරාවට කෝඩි කරන්න ප්‍රෝගැමින් සීන් පට්ටම ක්‍රියේටිව් විදියට විසදන්න එහෙම ඒ කාලෙ ගේමක් නැහැ

    හැබැයි පහු වෙන්න පහු වෙන්න ඒ ගතිය මගෙන් අඩුවෙලා යන සීන් එකක් තේරුනා
    මම හිතුවෙ වයසත් එක්ක වෙන දෙයක් කියලා. මුල් කාලෙ මම පට්ටම විදියට පොත් කියෙවුවා පහු වෙන්න පහු වෙන්න එක දිගට කියවන්න කන්සනරේට් කරගන්න හෙනම අමාරු ගතියක් දැනුනා පොත් කියවන එක නැත්තටම නැති උනා. මම හිතුවෙ මේක වෙන්න ඔෆිස් එකේ ස්ට්‍රෙස් එක නිසා

    පස්සෙ දවසක අපේ සෙට් එකත් එක්ක කතා කරනකොට ඔය කතාවක් ඇදිලා ඇවිත් එකෙක් කිවුවා ඔය උඹ නිදා ගන්න එක අඩු නිසා පුලුවන් නම් පැය 7ක් 8ක් එක දිගට නිදාගනින්. එතකොට ඔය පොත් කියවද්දි කන්සනරේට් කරගන්න බැරි සීන් ෙක හරියනවා කියලා
    පස්සෙ මමත් නිකමට ඒක කරලා බැලුවා මුලදි මට එහෙම වෙනසක් තේරුනේ නැහැ. පොතක් ගත්තා කියවන්න කියලා ඒක කියවන වැඩේ හරි ගියෙත් නැහැ (ගනිපු පොතේ නම අගතා ක්‍රිස්ටිගෙ පොතක පරිවර්තනයක් ගුවනේ සිටි මාරයා කියලා). හැබැයි අර සතියක් විතර පැය 8ක් විතර නිදා ගනිපු නිසා මට කලින්ට වඩා වේලාසන නිදිමත වෙන්න ගත්තා. ඒක නිසා නොදැනීම වගේ මාස 2ක් විතර ටිකක් වැඩිපුර නිදාගත්තා. පස්සෙ මම නිකමට අර ගනිපු පොත කියවන්න ගත්තා ඒ සැරේ කිසි අවුලක් නැතිව දවස් එක හමාරෙන් වගේ එක දිගට පොත කියවලා ඉවර කරා

    දැන් ආපහු අර කෝඩින් ස්කිල් සීන් එක එහෙමත් මුල් තත්වෙට එන ගතියක් තියනවා.
    දැන් හරියටම පැය 7ක් නිදා ගන්නවා, මොන හේතුව තිවුනත්
    කියවන සීන් එකත් හරි, කින්ඩල් එකක් ගත්තා ෆ්‍රී ටයිම් හැම එකේම දැන් කරන්නෙ කියවන එකත තමයි
    ඕන්න ඕකයි සීන් එක

     
    Last edited:

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18

    හොදටම මදි... පලවෙනි විඩියෝ එක බලන්න ම්ච්න්..
    ඒක බැලුවොත් උබම පිළියමක් හොයාගන්නව නිදා නොගන්න එකට


    ඒ කියන්නේ රෑ 3 ට නිදියගෙන උදේ 10 ට ඇහැරෙන එකත් හොඳ නැද්ද? ඒක shape ද? ඇයි පැය 6 කට වඩා වැඩිනේ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ කියන්නේ රෑ 3 ට නිදියගෙන උදේ 10 ට ඇහැරෙන එකත් හොඳ නැද්ද? ඒක shape ද? ඇයි පැය 6 කට වඩා වැඩිනේ?

    එහෙම හොද නෑ.. කරන්නම දෙයක් නැත්නම් කමක් නෑ ඉතින්
    අපේ බයොලොජිකල් ක්ලොක්1ක කියල එකක් තියනවා.. ඒකට අනුව උඹ උදේ 2 වෙද්දි ගැඹුරු නින්දෙ ඉන්න ඕන.. නොර්මල් 12ට කලින් නිදා ගන්නවා නම් හොදයි..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් මටත් ඔහොම කරන්න පුලුවන් සින් එකක් තිවුනා
    පහුගිය .............


    උඹ දාන කමෙන්ට් වලින් හැමෝටම ඉගෙනගන්න දෙයක් තියනවා.. මම ඒක හොදට බලල තියනවා.. :)
    එල මචං.. කින්ඩල්1න් කියවද්දි අමාරුව නැද්ද මචෝ(එක දිගට පැය 3,4 කියවද්දි ?) :nerd:

    අවුලක් නැත්නම් උබේ නිදාගන්න අවදිවෙන ටයිම්1 දාපන්... :baffled:
    11pm - 6am me :):)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,565
    8,806
    113
    :baffled::baffled:
    ඔහොම නිදා ගත්තොත් තමයි අවදියෙන් ඉන්න ටිකේ හරි රටට වැඩක් වෙන්නේ, නැත්නම් ගංජා ගහල වගේ ඉන්න වෙන්නේ දවසම
    :):):)
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    ඒ කියන්නේ රෑ 3 ට නිදියගෙන උදේ 10 ට ඇහැරෙන එකත් හොඳ නැද්ද? ඒක shape ද? ඇයි පැය 6 කට වඩා වැඩිනේ?

    meka hoda nda bn sirawatama :eek::eek:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo

    උඹ දාන කමෙන්ට් වලින් හැමෝටම ඉගෙනගන්න දෙයක් තියනවා.. මම ඒක හොදට බලල තියනවා.. :)
    එල මචං.. කින්ඩල්1න් කියවද්දි අමාරුව නැද්ද මචෝ(එක දිගට පැය 3,4 කියවද්දි ?) :nerd:

    අවුලක් නැත්නම් උබේ නිදාගන්න අවදිවෙන ටයිම්1 දාපන්... :baffled:
    11pm - 6am me :):)

    කින්ඩල් එක කොයි තරම් එක දිගට කියෙවුවත් අවුලක් නැහැ. ඇස් වලට කිසිම අමාරුවක් නැහැ, සාමාන්‍ය පොතක් කියවනවා වගේම තමයි
    මම සාමාන්‍යෙන් සෙනසුරාද ඉරිදා වගේ එක දිගට පැය 4ට වඩා කියවනවා එහෙම අමාරුවක් දැනිලා නැහැ
    මගේ ලග තියෙන්නෙ පේපර්වයිට් එකක්, ඒකෙ බැක්ලයිට් එක ගොඩක්ම අඩු කරලා (6ට වගේ දාල) කියවන්නෙ

    දැන් නිදාගන්නෙ 11.40 - 6.40. ෆෝන් එකට බෙඩ් ටයිම් එක විදියට මේ ටයිම් එක සෙට් කරලා තියෙන්නෙ, එතකොට ගානට රෑට නිදාගන්න ටයිම් එක රිමයින්ඩ් කරනවා, උදේට ඔටෝම එලාම් එක වදිනවා ඒකෙන්ම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Monawa kalath hariyatama 5hrs - 5.30hrs walin nagetanawamai. But eetapasse aye nidaganna puluwan - ehema awulak nadd?