පැරණිම මල

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    worlds-first-1-Copy.jpg


    worlds-first-3.jpg




    අදින් වසර කෝටි 13ට පෙර ජලය යට තිබූ පෙති නැති මල ලෝකයේ මෙතෙක් හඳුනාගත් පැරණිතම මල බව පර්යේෂකයෝ කියති. මොන්ට්ෂිචියා විඩලි නමින් හඳුන්වා ඇති මේ මල හමුවී ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර ස්පාඤ්ඤයේ හුණු සහිත පස් ස්ථර අතර තිබිය දී ය. ඒවා අතීතයේ මිරිදිය ජලාශවල බහුලව තිබෙන්නට ඇති බවත් මුල් ක්‍රිටේෂීය යුගයේ විසූ ඩයිනෝසරයන් මේ ශාක ආහාරයට ගන්නට ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති.

    විද්‍යාඥයන් පවසන්නේ මේ ශාකය මල් සහිත හෝ ආවෘත බීජ ශාකයක් විය හැකි බවයි. චීනයෙන් හමුවී තිබූ ආචර්යිෆරක්ටස් සිනෙන්සිස් නමැති ශාකයේ මල් මෙතෙක් ලෝකයේ හමුවූ පැරණිතම මල් ලෙස සිතා සිටිය ද මේ සොයා ගැනීමත් සමග එම මතය බිඳ වැටෙයි. ඒ අනුව දැන් ලෝකයේ පැරණිතම මල් ලෙස හැඳින්වෙන්නේ මොන්ට්ෂිවියා විඩලි ශාකයේ මලයි



    http://www.lankadeepa.lk/index.php/articles/342583
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැලිස්නේරියා නේ බොල ලේන් නැට්ට වගේ තියෙන්නේ :D