කොල්ලා ත්‍රෙඩ් එකක් දැම්මා එහෙනම් නේ.
එල එල දිගටම යමු

ඇනලොග් ටැලිපෝන් නේ තාමත් ලංකාවෙ තියෙන්නෙ ?![]()
slt එකෙං එහෙම කෝල් ගන්න ඒව digital ක්‍රමේට නෙමේ නේ සම්ප්‍රේශණය කරන්නෙ ?![]()
![]()

sihinaya bonda una.Thanks bro
ඇනලොග් ටෙලිෆෝනය, CRT මොනිටරය, වොල්ක්මන්.
කියන දේවල් අපේ ගෙදර තියනවා. ඒ හැම එකක්ම වැඩ කරනවා නමුත් පාවිච්චි කරන්නෙ නෑ.
tfs +
TFS!
BUMP
niyamai +

වැන්ග් කැල්කිවුලේටරය - Wang Calculator ඇරෙන්න අනිත් හැම එකක්ම පාවිච්චි කර ඇත....
