අනේ මන්ද රැජින කිව්වට ඕලන්ද උන්ගේත් අතිතේ රැජිනියෝ ඉන්න ඇතිනේ එයින් එකක් කියල මම හිතුවෙ. මුන් මේ බොරුවට නැති ගණන් මවාගෙන පිස්සු නටනවද කොහෙද
ගත්ත එකෙකුත් නෑ
විකුණපු එකෙකුත් නෑ
එහෙම කාසියකුත් නෑ
අර කිඹුල් හූන, අකුණු සන්නායක, ගෙම්බා මාක් මහන මැෂින්, රතු රසදිය, පිඟන් වගේ තවත් කතාවක් තමයි
ගත්තු එකෙකුත් නෑ, විකුණපු එකෙකුත් නෑ. හැම එකාම හොයනවා කෝටි ගණන් වලට ඔය හොයන එකෙකුට මෙන්න බඩු තියෙනවා කියපුවාම ඌ ඊළඟට Buyer ල හොයනවා
එහෙම Buyer ල නෑ කියල ඌත් දැනගන්නෙ ඊට පස්සෙයි
VOC / Queen කාසියක් විකුණන්න FB දාපුවාම උන් Bid Comment කරන්නෙ ලක්ශ ගනන් වලට
ඒත් උන ගන්නෙත් නෑ අන්තිමට එකතු කරන එකෙකුට සාධාරණ වටිනා ගාණක් දීල ගන්නත් බෑ
VOC කාසි Antique sellersla ගාව විකුනන්න තියෙනවා ඕනි තරම් එකක් රු 300 වගේ
ඒත් FB එකේ දාන එකෙක්ගෙන් ගණන් ඇහුවොත් එකක් ලක්ෂ / කෝටි ගණන්
අන්තිමට collect කරන අපිට ගන්න වෙන්නෙ Antique seller ලගෙන් 300 ta