පැරණි කාසි සහ මුදල් නෝට්ටු

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    121096774_165236778606196_3083182152819583698_n.jpg

    68628220_690359648145404_6590562964217004032_n.jpg
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    රැජින ඉන්න VOC කාසියක් මේ දවස්වල ලක්ෂ දහයයි විස්සයි කිය කිය කට්ටිය හොයනව නේද :baffled:

    එහෙම කාසියක් නෑ

    VOC කියන්නෙ ලන්දේසි කාලෙ Company එකක් 1602 පටන් අරගෙන 1799 වහපු එකක්

    රැජින ඉන්නෙEngland වල උන් ලංකාව අල්ලගන්නෙ 1815

    එංගලන්ත කාරයොයි ලන්දේසිකාරයොයි එකතු වෙලා කාසි ගහයිද බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙම කාසියක් නෑ

    VOC කියන්නෙ ලන්දේසි කාලෙ Company එකක් 1602 පටන් අරගෙන 1799 වහපු එකක්

    රැජින ඉන්නෙEngland වල උන් ලංකාව අල්ලගන්නෙ 1815

    එංගලන්ත කාරයොයි ලන්දේසිකාරයොයි එකතු වෙලා කාසි ගහයිද බන්
    අනේ මන්ද රැජින කිව්වට ඕලන්ද උන්ගේත් අතිතේ රැජිනියෝ ඉන්න ඇතිනේ එයින් එකක් කියල මම හිතුවෙ. මුන් මේ බොරුවට නැති ගණන් මවාගෙන පිස්සු නටනවද කොහෙද
     
    • Like
    • Haha
    Reactions: malrulz and NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අනේ මන්ද රැජින කිව්වට ඕලන්ද උන්ගේත් අතිතේ රැජිනියෝ ඉන්න ඇතිනේ එයින් එකක් කියල මම හිතුවෙ. මුන් මේ බොරුවට නැති ගණන් මවාගෙන පිස්සු නටනවද කොහෙද

    ගත්ත එකෙකුත් නෑ
    විකුණපු එකෙකුත් නෑ
    එහෙම කාසියකුත් නෑ

    අර කිඹුල් හූන, අකුණු සන්නායක, ගෙම්බා මාක් මහන මැෂින්, රතු රසදිය, පිඟන් වගේ තවත් කතාවක් තමයි
    ගත්තු එකෙකුත් නෑ, විකුණපු එකෙකුත් නෑ. හැම එකාම හොයනවා කෝටි ගණන් වලට ඔය හොයන එකෙකුට මෙන්න බඩු තියෙනවා කියපුවාම ඌ ඊළඟට Buyer ල හොයනවා
    එහෙම Buyer ල නෑ කියල ඌත් දැනගන්නෙ ඊට පස්සෙයි

    VOC / Queen කාසියක් විකුණන්න FB දාපුවාම උන් Bid Comment කරන්නෙ ලක්ශ ගනන් වලට
    ඒත් උන ගන්නෙත් නෑ අන්තිමට එකතු කරන එකෙකුට සාධාරණ වටිනා ගාණක් දීල ගන්නත් බෑ
    VOC කාසි Antique sellersla ගාව විකුනන්න තියෙනවා ඕනි තරම් එකක් රු 300 වගේ
    ඒත් FB එකේ දාන එකෙක්ගෙන් ගණන් ඇහුවොත් එකක් ලක්ෂ / කෝටි ගණන්
    අන්තිමට collect කරන අපිට ගන්න වෙන්නෙ Antique seller ලගෙන් 300 ta
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ගත්ත එකෙකුත් නෑ
    විකුණපු එකෙකුත් නෑ
    එහෙම කාසියකුත් නෑ

    අර කිඹුල් හූන, අකුණු සන්නායක, ගෙම්බා මාක් මහන මැෂින්, රතු රසදිය, පිඟන් වගේ තවත් කතාවක් තමයි
    ගත්තු එකෙකුත් නෑ, විකුණපු එකෙකුත් නෑ. හැම එකාම හොයනවා කෝටි ගණන් වලට ඔය හොයන එකෙකුට මෙන්න බඩු තියෙනවා කියපුවාම ඌ ඊළඟට Buyer ල හොයනවා
    එහෙම Buyer ල නෑ කියල ඌත් දැනගන්නෙ ඊට පස්සෙයි

    VOC / Queen කාසියක් විකුණන්න FB දාපුවාම උන් Bid Comment කරන්නෙ ලක්ශ ගනන් වලට
    ඒත් උන ගන්නෙත් නෑ අන්තිමට එකතු කරන එකෙකුට සාධාරණ වටිනා ගාණක් දීල ගන්නත් බෑ
    VOC කාසි Antique sellersla ගාව විකුනන්න තියෙනවා ඕනි තරම් එකක් රු 300 වගේ
    ඒත් FB එකේ දාන එකෙක්ගෙන් ගණන් ඇහුවොත් එකක් ලක්ෂ / කෝටි ගණන්
    අන්තිමට collect කරන අපිට ගන්න වෙන්නෙ Antique seller ලගෙන් 300 ta
    Sira katawa 🤣🤣🤣 math kasi ekatu karanwa .ekka awilla ahuwa ohoma ekka gana mama kiwa tiyawa ubata bagayak dennam set karapan kilaya.u tama buyer wa hoyanwa 🤣🤣🤣
     
    • Like
    Reactions: banda065