පැරණි කාසි සහ මුදල් නෝට්ටු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕවා මිටියක් තියනවා අපේ ගෙදරත්. ;) මාරු කරගෙන නෑ ඒ දවස් වල සල්ලි වෙනස් වෙද්දී ..
    Mata dekak dennako, Mage bday ekata
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඕවා මිටියක් තියනවා අපේ ගෙදරත්. ;) මාරු කරගෙන නෑ ඒ දවස් වල සල්ලි වෙනස් වෙද්දී ..

    Mata dennako
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Jr4oECl.png

    me note eka change karala denna puluwanda rupees walata?
    or meka kalin use karapu ekak nam, mekata thiyena watinaakamata anuwa LKR walin denna puluwanda
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහෙම කාසියක් නෑ

    VOC කියන්නෙ ලන්දේසි කාලෙ Company එකක් 1602 පටන් අරගෙන 1799 වහපු එකක්

    රැජින ඉන්නෙEngland වල උන් ලංකාව අල්ලගන්නෙ 1815

    එංගලන්ත කාරයොයි ලන්දේසිකාරයොයි එකතු වෙලා කාසි ගහයිද බන්

    dutch coin thinawa queen inna eva eth 1800n passe (like queen wilhelmina etc..) e kale voc na.
    oya queen (victoria) inna coin eka e kale hewwa kattiya eke anith paththe palm tree ekak thiyenne. there were king coins too
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    dutch coin thinawa queen inna eva eth 1800n passe (like queen wilhelmina etc..) e kale voc na.
    oya queen (victoria) inna coin eka e kale hewwa kattiya eke anith paththe palm tree ekak thiyenne. there were king coins too

    ඔව් dutch queen ඉන්න coin එකක් ඇති එහෙනම්
    ඒ උනත් Queen ඉන්න VOC එකක් නම් නෑ. ඒ තිබුණත් කෝටි ගණන් වලට ගන්න එකෙක් ඉඳියි කියලනම් හිතන්නෙ නෑ මම.

    මොකක්ද මේ රැජින VOC??. ඇයි මේවා හොයන්නේ??. මෙච්චර ගනන් ඇයි??
    ලස්සන ඉතිහසයක් , වටිනා ඉතිහසයක් මෙහි තිබෙනවා. ඇත්තටම ඔය කාසි රැජින ටයිම් ට්‍රැවල් කරපු කාලෙ ගහපු කාසි. ඔය කාසි ඇමෙරිකාවේ නාශා ආයතනයෙන් හොයනවා රැජින කාලය හරහා ගමන් කලේ කොහොමද, ඒ සදහා අවශ්‍ය සාක්ශි මේ කාසි වලින් හොයාගන්න පුලුවන්ද කියලා. රැජින 1817දී ඉපදිලා, 1837 දී රැජින වූවයින් පසුව තමයි මේ කාලයන්ත්‍රය නිර්මාණය කරලා තියෙන්නෙ. පසුව එය හරහා 1700 වර්ශයේ ඕලන්ද රටට ගොස් එහි අභිශෙක ලබා රැජින වී එහිදී මෙම කාසි නිර්මානය කර නැවත 1845දි එංගලන්තයට නැවත පැමිනිලා තිබෙනවා. නමුත් මෙම කාලයන්ත්‍රය එංගලන්තයේ තබා ගැනීමට ආරක්ශා රහිත බැවින් එම යන්ත්‍රය සහ කාසි ලංකාවට (එවකට සිලෝන්) දිවයිනට 1847 හොර රහසේ එවලා තියෙනවා. 1848 ඌව වෙල්ලස්ස කැරෙල්ලේදී උතුවන්කන්දේ සරදියෙල් විසින් මෙය පැහැරගෙන විනාස කරලා තිබෙනවා. කාසි දුප්පතුන් අතර බෙදා දී තිබෙනවා. මෙම කාසි වල කාල යන්ත්‍රය හරහා ගමන් කිරීමේදී කිරනක් (අද භාශවෙන් පන්සන්) ගබඩා වෙලා තියෙනවා. මෙයින් නැවතත් කාල යන්ත්‍රය නිර්මනය කිරීමට හැකියාව පවතින බව නාශා ආයතනය විස්වාස කරනවා. එම කාසි ලන්කාවේ විතරක් ශේශව පවතින නිසා ඔව්න්ගේ ඒජන්තවරු මේ කොරෝනා සමයේදී පවා ඇවිත් ලන්කාව පීර පීර හොයනවා. වීඩියෝ නම් තිබේ. නමුත් ගත්ත එකෙක් සහ දීපු එකෙක් බෙහෙතකට වත් නැත.
    copied
     
    Last edited:

    ඔය කතාව මං අහල තීන විදිහට සරදියෙල් යන්තරය විනස කරන්න කලින් කාලය හරහා අනාගතයට ඇවිත් 2010 -2020 අතර කාලයකට ඇවිල්ල බැලුවම එකලේට වඩා අන්ත හොරු ලු ඉන්නේ ඉතින් පොර අපහු ඉදපු කාලෙටම ගිහින් යන්තරේ විනාස කරලා දැම්මලු. (මේකට හේතුව විදිහට සරදියෙල්ම කිව්වලු වෙන කෙනෙක් අනාගතයට ගිහින් ලංකාවේ තත්වේ බැලුවොත් ඒක ලීක් උනොත් අනාගතේ තම ජාතිය ඉන්න විදිහ දැකල කලකිරිලා සිංහලු - සිංහලුම මරාගෙන මැරෙන තත්වයක් එන්නේ එහෙම උනොත් අනාගතේ මෙහෙමවත් සිංහලයෙක් ඉතුරු වෙන්නේ නෑ කියල )
     
    • Like
    Reactions: banda065