පැරණි ම භාණ්ඩය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    1883-1890 වගෙ කාසි
    1911 මුත්තගෙ සොට් ගන් එක
    1950 මුත්තගෙ මේසෙ
    උන්දැගෙ දැලිපිහිය, වියන් ඇද - වර්ශය නොදනී
    වෙලාවක දාපන් කෝ බන් පින්තුර ටිකක්..

    අපේ ආත්තම්මාගේ අම්මට ලැබුණු අල්මාරියක් තියෙනවා, එක අඩු ගානේ 1700 අග කාලේ එකක් වෙන්න ඕන. ඒ ඇරෙන්න VOC කාසි තියෙනවා,
    අල්මාරියේ පින්තුරයක් ගහල දාපන් ඉතින් බලන්න අසයි අපිත්..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    1661358971405.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පරම්පරාවෙන් ආපුවා නං නෙමෙයි
    මගේ ලඟ vintage Hand plane සෙට් එකක් තියනවා එතනින් එකක් තියනවා 1920ට කලින් හදපු එකක්. අවුරුදු 100ට වඩා පරනයි එතකොට
    තව 1920-1942 අතර කාලෙ ඒවත් තියනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පරම්පරාවෙන් ආපුවා නං නෙමෙයි
    මගේ ලඟ vintage Hand plane සෙට් එකක් තියනවා එතනින් එකක් තියනවා 1920ට කලින් හදපු එකක්. අවුරුදු 100ට වඩා පරනයි එතකොට
    තව 1920-1942 අතර කාලෙ ඒවත් තියනවා.
    පින්තුර ටිකක් දාපන් ඉතින් අපිටත් බලන්න. කොහෙන්ද ගත්තේ ඕව..?
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    50 දශකයේදී සීයා අරන් තියන වයින් කරන්න පුළුවන් බිත්ති ඔරලෝසුව
    80 ගණන්වල national panasonic radio එක
    වර්ශයක් දන්නෙ නැති ආච්චිගේ තාත්තා ආච්චිට දීලා තියන පිත්තල බුලත් හෙප්පුව, අලි පාත්තරය, ඇතුළු පිත්තල දේවල් ටිකක්. මේවා නම් අව්රුදු 100 කට වැඩිය පරණයි.

    60 ගණන්වල අල්මාරියක්.
    සිරිමාවුගේ රජය කාලේ ලංකාවේ හදලා තියන පැන්සල්. (මේවා සීයා ගාව තිබුන ඒවා.)
    පරණ තඹ කාසි ඇතුළු කාසි සෙට් එකක්.
    90 දශකයේ අග බාගේ ATM කාඩ් එකක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පින්තුර ටිකක් දාපන් ඉතින් අපිටත් බලන්න. කොහෙන්ද ගත්තේ ඕව..?
    මම එක සැරයක් වෙන ත්‍රෙඩ් එකකට දැම්මා වගේ මතකයි
    කාලයක් තිස්සෙ ebay එකෙන් හොයලා හොයලා බිඩ් කරලා අරන්, US වලින් මෙහෙට ෆෝවඩ් කර ගත්තා.
    දැන් hand tool woodworking youtube channels නිසා vintage hand plane වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියනවා ඒක නිසා මම ගත්තු කාලෙට වඩා USD ප්‍රයිස් එක ඩබල් වගේ වෙලා තියනවා, USD to LKR රේට් එකත් කෙල උනු නිසා දැන් රුපියල් වලින් ගාන බැලුවොතින් මම ගනිපු කාලෙට වඩා පස් හය ගුනයක් විතර ගාන වැඩියි
     
    HmNRazor

    Well-known member
  • රැජින මාක් එක තියන පීරිසි සෙට් එකක් තියනවා අපේ අම්මා ගාව! දැන් කෝ :rolleyes2: දන්නේ නෑ, අම්ම ඉස්කෝලෙන් අයින් වෙනකොට උදව් කලා එයා විදුහල්පති හිටපු කාලේ උදව් කරන්න බැරි උන සමහර උන්ට පොඩි උන්ව දාගන්න, එහෙම පොඩි එකෙක් ඉස්කෝලෙට දාන්න ආපු පොරක් දීලා තියෙන්නෙ, ඌ පරණ ඇන්ටික් එකතු කරලා පිටරටට විකුනන එකෙක් :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම එක සැරයක් වෙන ත්‍රෙඩ් එකකට දැම්මා වගේ මතකයි
    කාලයක් තිස්සෙ ebay එකෙන් හොයලා හොයලා බිඩ් කරලා අරන්, US වලින් මෙහෙට ෆෝවඩ් කර ගත්තා.
    දැන් hand tool woodworking youtube channels නිසා vintage hand plane වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියනවා ඒක නිසා මම ගත්තු කාලෙට වඩා USD ප්‍රයිස් එක ඩබල් වගේ වෙලා තියනවා, USD to LKR රේට් එකත් කෙල උනු නිසා දැන් රුපියල් වලින් ගාන බැලුවොතින් මම ගනිපු කාලෙට වඩා පස් හය ගුනයක් විතර ගාන වැඩියි
    ඔව් එක තමයි මම ඇහුවේ. youtube එකේ මම දැකල තියනව ඕව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    උදැල්ලක් තියෙනව අපේ සීයකෙනෙක් නන්දිමිත්‍ර එක්ක කුඹුරු වැඩ වලට ගත්තු.

    මහ ගෙදර තියෙන්නෙ බන්, ගිය වෙලවක තමා ගන්න වෙන්නෙ

    Wembley & Scott company , UK ekak
    අතුගාන්න කියල ගිහින් කැමරා අරගෙන වලව්ව ඇතුලෙ රින්ගන්න ගිහින් හාමු මහත්තයට කියල දඩුකදේ ගහගහන්න තමා කොල්ල හදන්නෙ ඒපාර.
    ------ Post added on Aug 24, 2022 at 10:52 PM
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අල්මාරියේ පින්තුරයක් ගහල දාපන් ඉතින් බලන්න අසයි අපිත්..
    SatinwoodEbonyAlmirh.jpeg

    මේ වගේ එකක්, මේ ෆොටෝ එක නෙට් එකෙන් ඉස්සුවේ, මගේ ළඟ මේකේ ෆොටෝ එකක්වත් නැහැ, ගෙදර ගිය වෙලාවක ෆොටෝ එකක් අරන් දාන්නම්. මේකේ විශේෂත්වය උඩ කොටස ගලවල වෙන් කරන්න පුළුවන්, යට කොටස කබඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    View attachment 182552

    1947 wage ne. ape gedara thiyenawa ekak. ube eka sehena parana nan e kale waddo copy kare oya design wena athi ehenan.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,164
    8,530
    113
    View attachment 182552

    මේ වගේ එකක්, මේ ෆොටෝ එක නෙට් එකෙන් ඉස්සුවේ, මගේ ළඟ මේකේ ෆොටෝ එකක්වත් නැහැ, ගෙදර ගිය වෙලාවක ෆොටෝ එකක් අරන් දාන්නම්. මේකේ විශේෂත්වය උඩ කොටස ගලවල වෙන් කරන්න පුළුවන්, යට කොටස කබඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
    ape gedarath thiyenawa meke dakunu patte thiyena eka wage ekak. uda kotasa wenama thiyenne. tattata seeyagen hambuna ekak.
    1890 ganan wala kaasi tikak thiyenawa.
    seeyage compass ekak thiyenawa.

    1797 voc
    1926 5cent
    2 lens box camera
    Gona an thattuva
    අපේ ආත්තම්මාගේ අම්මට ලැබුණු අල්මාරියක් තියෙනවා, එක අඩු ගානේ 1700 අග කාලේ එකක් වෙන්න ඕන. ඒ ඇරෙන්න VOC කාසි තියෙනවා,
    VOC coins denne nedda? okkoma coins eka thenaka thibila horu gaththoth ehema aparadene. :lol:
    ------ Post added on Aug 25, 2022 at 12:16 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ සීයාට නුවර උරුමෙන් හම්බුන ගොඩක් දේවල් තියනවා. තාත්තා ලග තමා තියෙන්නේ දැනට. එක මට අයිති වෙන්නේ. අඩුම 250 ක් පරණයි. මොකක්ද කියල කියන්න විස්තර කියන්න බැ . :yes: :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ සීයාට නුවර උරුමෙන් හම්බුන ගොඩක් දේවල් තියනවා. තාත්තා ලග තමා තියෙන්නේ දැනට. එක මට අයිති වෙන්නේ. අඩුම 250 ක් පරණයි. මොකක්ද කියල කියන්න විස්තර කියන්න බැ . :yes: :yes:

    රාජසින්හ රජ්ජුරුවන්ගෙ ජොකා
    අග බිසවගෙ ඩිල්ඩො එක :confused:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    අපේ සීයාට නුවර උරුමෙන් හම්බුන ගොඩක් දේවල් තියනවා. තාත්තා ලග තමා තියෙන්නේ දැනට. එක මට අයිති වෙන්නේ. අඩුම 250 ක් පරණයි. මොකක්ද කියල කියන්න විස්තර කියන්න බැ . :yes: :yes:
    උබ ගාවද තියෙන්නෙ සින්හෙලෙ ඔටුන්න