වෙලාවක දාපන් කෝ බන් පින්තුර ටිකක්..1883-1890 වගෙ කාසි
1911 මුත්තගෙ සොට් ගන් එක
1950 මුත්තගෙ මේසෙ
උන්දැගෙ දැලිපිහිය, වියන් ඇද - වර්ශය නොදනී
අල්මාරියේ පින්තුරයක් ගහල දාපන් ඉතින් බලන්න අසයි අපිත්..අපේ ආත්තම්මාගේ අම්මට ලැබුණු අල්මාරියක් තියෙනවා, එක අඩු ගානේ 1700 අග කාලේ එකක් වෙන්න ඕන. ඒ ඇරෙන්න VOC කාසි තියෙනවා,

