පැරණි සටන් ශිල්ප

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    a_018.jpg
     

    chanaka001

    Junior member
  • Sep 16, 2006
    61
    1
    8
    මිත්‍රවරුණි මම තමයි angampora.blogspot.com වල කතෘ මම කැමතියි මම දන්න විදිහට මගේ දැනුම ඔබ සමග බෙදාන්න...අපි මේ සංවාදය ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරමුද ?

    :) :) :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මිත්‍රවරුණි මම තමයි angampora.blogspot.com වල කතෘ මම කැමතියි මම දන්න විදිහට මගේ දැනුම ඔබ සමග බෙදාන්න...අපි මේ සංවාදය ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරමුද ?

    :) :) :)

    හොදම හොද අදහසක් බ්‍රෝ
    ඔබට හැකි පමණින් විස්තර දාන්න:):):)
     
    • Like
    Reactions: **dulan**

    chanaka001

    Junior member
  • Sep 16, 2006
    61
    1
    8
    හොදම හොද අදහසක් බ්‍රෝ
    ඔබට හැකි පමණින් විස්තර දාන්න:):):)

    ටෙනිසන් සහෝ එහෙම නෙමෙයි ඔබතුමාලා ප්‍රශ්න අහන්න හැබැයි... මම මහා දැනමුත්තෙක් නෙමෙයි..මම සෝයාගත් දේවලින් සහ ගුරුවරුන් ගෙන් අසා දැනගත් දේවලින් මම දන්න විදිහට පිලිතුරු දෙන්නම්..!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ටෙනිසන් සහෝ එහෙම නෙමෙයි ඔබතුමාලා ප්‍රශ්න අහන්න හැබැයි... මම මහා දැනමුත්තෙක් නෙමෙයි..මම සෝයාගත් දේවලින් සහ ගුරුවරුන් ගෙන් අසා දැනගත් දේවලින් මම දන්න විදිහට පිලිතුරු දෙන්නම්..!
    එක ගොඩක් වටිනා දෙයක් සහෝ
    ලොකු ප්‍රශ්න ඕන නෑ සහෝ
    මම වගේම වෙන ගොඩක් අය කැමති ඇති අංගම්පොර වගේ වටිනා සටන් ශිල්ප ගැන දැන ගන්න
    :):)
     

    chanaka001

    Junior member
  • Sep 16, 2006
    61
    1
    8
    ලංකාවේ භාවිතා වූ පුරාණ සටන් ක්‍රම

    ලංකාවේ භාවිතා වූ පුරාණ සටන් ක්‍රම

    1. අංගම් ශාස්ත්‍රය - අංගම්පොර, ඉලංගම්පොර, විශුද්ධි හරඹ
    2. ජවුසන් හරඹ ,ජවුසන් නැටුම්
    3. චීනඩි, කුපාඩි සෙල්ලම
    4. මලයඩි, සෛලා, SILAT
    5. සීලම්බාඩී, සිලම්බරම්, සීලම්බාට්ටම්
    6. කළරි, ඉන්දියන් සෙල්ලම්, කොච්චි සෙල්ලම්



    :) :) :)
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    Ubala Rivira paththare gannawada..mee dawas wala eke yanawa Ritigala Angam kalawa gana :D
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Keep It Up Bro
    Mamath Godak Kemathi Ewa Gena Danaganna
    මමත් පරණ සටන් ශිල්ප ගැන දැනගන්න හරිම අස කරන කෙනෙක්
    ඔයා ගාව මේවා ගැන විස්තර තියනවා නම් දාන්න :)