තැන්ක්ස් බ්රෝThanks for the information.
Looks nice and interesting![]()
me pati hadu shilpiyek eka thama angam pora wala thiyena amaruma awiya parissamin pahara nodunnoth thamanma maranayata path wenawa...
තැන්ක්ස් බ්රෝ
ඔයා මේවා ගැන දන්නවා නම් විස්තර දාන්න


මිත්රවරුණි මම තමයි angampora.blogspot.com වල කතෘ මම කැමතියි මම දන්න විදිහට මගේ දැනුම ඔබ සමග බෙදාන්න...අපි මේ සංවාදය ප්රශ්නෝත්තර ක්රමයට කරමුද ?
![]()
![]()
![]()



හොදම හොද අදහසක් බ්රෝ
ඔබට හැකි පමණින් විස්තර දාන්න
එක ගොඩක් වටිනා දෙයක් සහෝටෙනිසන් සහෝ එහෙම නෙමෙයි ඔබතුමාලා ප්රශ්න අහන්න හැබැයි... මම මහා දැනමුත්තෙක් නෙමෙයි..මම සෝයාගත් දේවලින් සහ ගුරුවරුන් ගෙන් අසා දැනගත් දේවලින් මම දන්න විදිහට පිලිතුරු දෙන්නම්..!



මමත් පරණ සටන් ශිල්ප ගැන දැනගන්න හරිම අස කරන කෙනෙක්Keep It Up Bro
Mamath Godak Kemathi Ewa Gena Danaganna

මේවා මේ නිකන් ඉගෙන ගන්නේ ආත්ම ආරක්ෂාවට නෙවෙයිBalamu.... kattiya wada dawi wage...

