පැරණි Youtube Layout එක නැවත ලබා ගන්න පුළුවන් ක්‍රමයකš

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    පැරණි Youtube Layout එක නැවත ලබා ගන්න පුළුවන් ක්‍රමයකš

    Youtube එකේ අළුත් Layout එකට කැමති නැති අයට පැරණි Layout එකට මාරු වෙන්න පුළුවන් කම දීලා තිබුණා. නමුත් දැන් සතියක කලින් එහෙම අළුත් Layout එකේ ඉදලා පැරණි Layout එකට ඇතුළු වෙන එක Youtube විසින් ඉවත් කර තිබුණා මම අද කියලා දෙන්නේ පැරණි Youtube Layout එකට මාරු වෙන්න පුළුවන් විදියක් ක්‍රමයක් ගැනයි.

    මුලින්ම https://www.youtube.com/ ගිහිල්ලා Mouse එකේ Right ක්ලික් කරලා Inspect Element එක ගන්න. එහෙමත් නැතිනම් Keyboard එකේ Ctrl + Shift + C ඔබන්න Opera වෙබ් බ්‍රවුසර් එක සදහා Chrome , Firefox නම් Ctrl + Shift + I එබුවත් Inspect Element එක ගන්න පුළුවන්. දැන් ඔය මොන විදියෙන් හරි Inspect Element එක අරගෙන එකේ console එකට පහත කෝඩ් එක Paste කරලා Enter ඔබන්න. ඊට පස්සේ Keyboard එකේ F5 ඔබලා පිටුව නැවත Refresh කරන්න දැන් Youtube පැරණි Layout එක නැවත ලැබෙන්න ඕනේ.

    Code:
    document.cookie = document.cookie.split(' ').filter(o=>o.indexOf('PREF=')!==-1)[0].replace(';','')+'&f5=30030&f6=8;domain=.youtube.com;path=/';

    3554478_orig.png


    1.png


    Source - http://lktips.info/2018/03/how-to-get-the-old-youtube-layout.html