පැරදිච්ච බල්ලො
සජිත්ව බලෙන්ම ජනාදිපතිවරනයට දාගෙන අන්තිමට රෙවෙන්න පෑර්දිලා පක්ෂයත් නෝන්ඩි කරලා දැන් ලැජ්ජාව වහගන්න අගමැතිතුමාට කෙලවන්න එනවා.මැතිවරන පිට මැතිවරන එනකොට පක්ෂය දෙකඩ කඩා ගත්තම ලේසියෙන් ගොඩ යාමක් නෑ.මේ බල්ලො ටික අන්තිමට පොහොට්‍ටුවට රිංගා ගනී කලින් අර එස්.බීලා,කෙහෙලියලා කරා වගේ.පක්ෂේ තමයි පරිප්පු කන්නේ.මාර පොලිටික්ස්නේ මේවා. මුන් ඇමතිලා හරි උනේ රනිල්ට පිං සිද්ද වෙන්න.පක්ෂය කඩා වැටීමට නායකයාට වඩා ඇමතිලා වග කියන්න ඕන.උන් පක් ගැහුවද? උන් දැන ගන්න ජනතාව අතර නම තියාගන්න.පර බල්ලො.ඒත් කමක් නෑ ගෞරවනීය විදිහට පෑරදුනානම්.රෙවෙන්නම පැරදිලා.ලක්ෂ 13ක අන්ත පරාජයක්.සජිත්ට සිංහල මිනිස්සු කැමති නෑ.ඒක අපි කලින්ම කීවා.හේතුව ප්‍රේමදාසගේ ජඩ ඉතිහාසය,දූෂිත ඉතිහාසය,මිනීමරු ඉතිහාසය.සජ කයියක් දුන්නා කියලා මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ.ගැලපෙන නායකයෙක් එක්කො හොයාගන්න ඕන.එහෙම එකෙක්වත් නෑ.රනිල්ගේ අහලකින්වත් නැති හාල් කෑල්ලක්.පාවෙන චන්ද දායකො එකෙක් නෑ ඌට.ඉන්ටනෙට් එකේ කිසිම ජනප්‍රියත්වයක් නෑ.කට ඇරියොත් බොරු පොරොන්දු සහ කයිවාරුව.නායකයට බැන බැන යනකොට කවුද බන් මුන්ට චන්දේ දෙන්නේ.