පැරදිච්ච බල්ලො

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පැරදිච්ච බල්ලො

    සජිත්ව බලෙන්ම ජනාදිපතිවරනයට දාගෙන අන්තිමට රෙවෙන්න පෑර්දිලා පක්ෂයත් නෝන්ඩි කරලා දැන් ලැජ්ජාව වහගන්න අගමැතිතුමාට කෙලවන්න එනවා.මැතිවරන පිට මැතිවරන එනකොට පක්ෂය දෙකඩ කඩා ගත්තම ලේසියෙන් ගොඩ යාමක් නෑ.මේ බල්ලො ටික අන්තිමට පොහොට්‍ටුවට රිංගා ගනී කලින් අර එස්.බීලා,කෙහෙලියලා කරා වගේ.පක්ෂේ තමයි පරිප්පු කන්නේ.මාර පොලිටික්ස්නේ මේවා. මුන් ඇමතිලා හරි උනේ රනිල්ට පිං සිද්ද වෙන්න.පක්ෂය කඩා වැටීමට නායකයාට වඩා ඇමතිලා වග කියන්න ඕන.උන් පක් ගැහුවද? උන් දැන ගන්න ජනතාව අතර නම තියාගන්න.පර බල්ලො.ඒත් කමක් නෑ ගෞරවනීය විදිහට පෑරදුනානම්.රෙවෙන්නම පැරදිලා.ලක්ෂ 13ක අන්ත පරාජයක්.සජිත්ට සිංහල මිනිස්සු කැමති නෑ.ඒක අපි කලින්ම කීවා.හේතුව ප්‍රේමදාසගේ ජඩ ඉතිහාසය,දූෂිත ඉතිහාසය,මිනීමරු ඉතිහාසය.සජ කයියක් දුන්නා කියලා මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ.ගැලපෙන නායකයෙක් එක්කො හොයාගන්න ඕන.එහෙම එකෙක්වත් නෑ.රනිල්ගේ අහලකින්වත් නැති හාල් කෑල්ලක්.පාවෙන චන්ද දායකො එකෙක් නෑ ඌට.ඉන්ටනෙට් එකේ කිසිම ජනප්‍රියත්වයක් නෑ.කට ඇරියොත් බොරු පොරොන්දු සහ කයිවාරුව.නායකයට බැන බැන යනකොට කවුද බන් මුන්ට චන්දේ දෙන්නේ.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් නැතුව රනිල්ම ඉල්ලුවනම් මේ ඡන්දෙ දිනනවද?

    උඩින්ම දිනනවා යාලු.රනිල්ට සිංහල චන්ද ලක්ෂ 35ක් නිතරම තියෙනවා.ඒකට දෙමල චන්ද ලක්ෂ 30 දැම්මම එතනම ලක්ෂ 65ක්.තව ලක්ෂයක් විතර පාවෙන චන්ද ඕන.ඒක ජේවිපි එකෙන් ගන්න පුලුවන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඩින්ම දිනනවා යාලු.රනිල්ට සිංහල චන්ද ලක්ෂ 35ක් නිතරම තියෙනවා.ඒකට දෙමල චන්ද ලක්ෂ 30 දැම්මම එතනම ලක්ෂ 65ක්.තව ලක්ෂයක් විතර පාවෙන චන්ද ඕන.ඒක ජේවිපි එකෙන් ගන්න පුලුවන්

    :rolleyes:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එතකොට ගෝඨාට ඔහොම පදනමක් නැතුව දින්නනේ ...

    ඒකට හේතුව ඉතාම දුර්වල මිනිහෙක් එක්සත් ජාතික පක්ෂයෙන් දාපු එක යාලු.පාවෙන චන්ද ඔක්කොම හැලුනා.ඒ මදිවට යූන්පි එකේ ලක්ෂ 10ක් ඌට චන්දය දුන්නේ නෑ.ඒ අයත් තරහට ගෝටාට ගහලා.ප්‍රේමදාස කියන්නේ මනුස්සයෙක් නෙවෙයි.මිනිස් වෙසින් හිටපු යක්ෂයෙක්.
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    උඩින්ම දිනනවා යාලු.රනිල්ට සිංහල චන්ද ලක්ෂ 35ක් නිතරම තියෙනවා.ඒකට දෙමල චන්ද ලක්ෂ 30 දැම්මම එතනම ලක්ෂ 65ක්.තව ලක්ෂයක් විතර පාවෙන චන්ද ඕන.ඒක ජේවිපි එකෙන් ගන්න පුලුවන්

    :lol::lol: unp ponzla karapu dewal walata me para ranil dammanm chande ewara wunata passe lankan peoplesla thopita hoya hoya gahanne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    ඒකට හේතුව ඉතාම දුර්වල මිනිහෙක් එක්සත් ජාතික පක්ෂයෙන් දාපු එක යාලු.පාවෙන චන්ද ඔක්කොම හැලුනා.ඒ මදිවට යූන්පි එකේ ලක්ෂ 10ක් ඌට චන්දය දුන්නේ නෑ.ඒ අයත් තරහට ගෝටාට ගහලා.ප්‍රේමදාස කියන්නේ මනුස්සයෙක් නෙවෙයි.මිනිස් වෙසින් හිටපු යක්ෂයෙක්.

    ඌ ඇත්තටම ප්‍රේමදාසගෙ පුතාද බන් ? නිකන් හිපි පාටක් තියෙනවා මූණ බැලුවම. ගංජ අදින ඩයල් එකක් වගේ.:no: