පැරාඔලිම්පික් පදක්කමක් ලංකාවට!
ලන්ඩන් පැරාඔලිම්පික් තරගාවලියේ මුල් පදක්කම දිනාගන්න අද ලංකාවේ කොල්ලෙක් සමත් වෙලා. ඉතිහාසේ මුල් වරටයි ලංකාව පදක්කමක් දිනාගන්නේ. මේ දස්කම කරලා තියෙන්නේ ශ්රී ලංකා යුධහමුදාවේ ප්රදීප් සංජය රණවිරුවායි. ඔහු අද ටී46 මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තා. සුභ පැතුම්!!!