පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහ&#351

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
ඇත්ත... ඒත් ජී ටී අයියට කී දෙනෙක් කී පාරක් මේක ගැන කොම්ප්ලේන් කරලා තිබුනද? වැඩක් වුනේ නැති නිසා මේ විදියට මේ ප්‍රශ්නේ පිපිරුවා වෙන්න පුලුවන්. ( දැන් ඕවා මෙතන කතා කරලා වැඩක් නෑ නේ) එනිවේ සිරා ත්‍රෙඩ් 1. මම අගය කරනවා ඔයා බෞද්ධයෙක් නොවීත් මෙච්චර හොදට කියලා තියෙන 1 ගැන

(පී ඇස්- දැන් මෙහෙම බැලුවොත් දුටුගැමුණු රජතුමාත් වැරදි ද?? ):confused::confused::confused:

ඒක නම් එහෙම තමයි ඉතින්. ඕක ගැන මමත් කථා කලා කලින්.
එනිවේ... ප්‍රශ්න ඉක්මනින් විසඳෙයි කියලා සිතමු :)

දුටුගැමුණු රජ? ඒ කියුවේ?
 
  • Like
Reactions: Master Ken

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    we have to have a serious educated discussion in the future about some of the statements made by anagharika dharmapala thuma. I feel the time is not right yet..
    start that now you'll be found hanging from the nearest lamp post.
    This is definitely not the time.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඒක නම් එහෙම තමයි ඉතින්. ඕක ගැන මමත් කථා කලා කලින්.
    එනිවේ... ප්‍රශ්න ඉක්මනින් විසඳෙයි කියලා සිතමු :)

    දුටුගැමුණු රජ? ඒ කියුවේ?

    නෑ ඉතින් දුටුගැමුණු රජතුමාත් බුදුදහම සුරක්ශිත කරන්න එලාර රජතුමා එක්ක සටන් කරා නේ:D:nerd: හැබැයි එකක් කියන්න ඕන,ඒ මනුස්සයා නිසයි අපිට වැටිලා ඉන්න මෙහෙම හරි රටක් තියෙන්නෙ
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    we have to have a serious educated discussion in the future about some of the statements made by anagharika dharmapala thuma. I feel the time is not right yet..
    ya mee too..but dont start nw....u will get killed...i also hv issues wth that matter..!
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    නෑ ඉතින් දුටුගැමුණු රජතුමාත් බුදුදහම සුරක්ශිත කරන්න එලාර රජතුමා එක්ක සටන් කරා නේ:D:nerd: හැබැයි එකක් කියන්න ඕන,ඒ මනුස්සයා නිසයි අපිට වැටිලා ඉන්න මෙහෙම හරි රටක් තියෙන්නෙ
    Ow ethuma eka kare field ekata bahala thamange kapakirimen....internet eke boruwata ka gahala newei..
    tamils la thama bududahamata wadiyenma athithaye haani kare eth ethuma kawaddaawath elara rajuta ninda kale nea...ethumata elara seya namin seyak nirmanaya kala...!!
    samahara aya karana dewal nisa mulu jathiyakata banina eka waradi kiyala mama hithannne eken sulutharayak wu yahapath buddimath muslim jathikayanta asadharanayak wenawa...!
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Ow ethuma eka kare field ekata bahala thamange kapakirimen....internet eke boruwata ka gahala newei..
    tamils la thama bududahamata wadiyenma athithaye haani kare eth ethuma kawaddaawath elara rajuta ninda kale nea...ethumata elara seya namin seyak nirmanaya kala...!!
    samahara aya karana dewal nisa mulu jathiyakata banina eka waradi kiyala mama hithannne eken sulutharayak wu yahapath buddimath muslim jathikayanta asadharanayak wenawa...!

    ඔයාට වැරදිලා, කවුරුවත් හොද අයට බැනලා නෑ. ගිහින් බලන්න අලී, ෆාසිල් වගේ අයට කවුරුවත් ඇගිල්ල දික් කරලාවත් වචනයක් වත් කියලා නෑ:no::no:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    වටිනා අදහස් ටිකක්.. වෛරයෙන් නැතිව බුද්ධියෙන් ප්‍රතිවාදියාට මුහුණ දෙන එක තමයි කරන්න පුලුවන් හොදම දේ
    හැබැයි අර කිව්වා වගෙ ඉවසනවා කියලා හැම දේම ඉවසන් ඉන්නත් බෑ.. කතා කල යුතු දෙයට කතා කල යුතුයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පළමුවෙන් ම කියන්න ඕන අර්තාන්විත සංවාදයකට ඔබින කරුණු රාශියකින් සමන්විත ත්‍රේඩ් එකක්. ඒ පිළිබඳ මෙහි රචකයාට මාගේ ප්‍රණාමය.

    බුදු දහමට එන භාහිර බලවේගයන්ගෙන් බුදු දහම රැක ගැනීම බෞද්ධයින් වන කාට වුණත් පැවරෙන වගකීමක්. හැබැයි ඒ දේ කළ යුත්තේ බුදු දහම රැකෙන අයුරින් මිස බුදු දහමට අවැඩක් වන අයුරින් නෙමෙයි. උදාහරණයක් වශයෙන් අන්‍ය ආගමක් පැතිරෙන එක වලක්වන්නට ඒ ආගමට සම්බන්ධ ස්ථානයක් විනාශ කිරීම ගමු. එවැනි දේකින් තමන්ගෙ ආගමට වෙන සෙත කුමක් ද? කාට හෝ කියන්න පුලුවන් ඒ දේ නිසා ඒ ආගම ‍ඒ ප්‍රදේශයේ පැතිරීම නැවතුනා කියල. නමුත් ඒ දේ ම සිය ආගමට සම්බන්ධ ස්ථානයකට ඊට පසුව වුවහොත් එවිට තමාගේ වටින කියන ස්ථානය නැති කරගැනීමට තමාත් වක්‍ර ලෙස දායක වී තියනව. මෙය දිගින් දිගට ම සිදු වීමෙන් වෙන්නෙ ආගමික සංවිධාන දෙක කෙරෙහිම කළ කිරෙන එක ජනයා. ඒකට හොඳ ම උදාහරණයක් තමයි අද ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය. ඡන්දයක දී එකී කරුණ මැනවින් පෙන්වනව.

    පළමු උදාහරණය ම වෙනත් පැත්තකින් දැන් බලමු. තමා අදහන ආගම රැකගැනීමට කියමින් අනිත් ආගමික ස්ථානයක් විනාශ කරනව. එකී විනාශ කිරීමට ලක්වුන ආගමික සංවිධානයේ පිරිස් හා අනුගාමිකයින් තම ආගමික ස්ථානය විනාශ කරන්නෙ නෑ පළමු අවස්ථාවෙදි මෙන්. එකට එක කිරීමක් නෑ. ඔවුනගේ ආගමික ස්ථානයට වුණු සිදුවීම සම්බන්ධ ක්‍රියාමාර්ගයට ඔවුන් යොදාගන්න මාර්ගය වෙනස්. ඔවුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරනව. බුද්ධිමත් ජනතාව තුළ අර පහර දුන් ආගමික සංවිධානය කෙරෙහි යම් කළකිරීමක් හටගන්නව. එය අන්‍යාගමිකකරණයට හොඳ තෝතැන්ක් ගොඩ නගනව. එතනදීත් තමාගෙ ආගමේ විනාශයට තමා දායක වෙලා.

    අතීතයේ ද්වන්ද සටන්, ආක්‍රමණ ආදී කොට ඇති විවද දේ තිබුණ. එවලදි අපේ ජනතාව නොබියව සටන් කළා. නමුත් කාලයක් යත්ම එකී ශිෂ්ධාචාරයන් කාලානුරූපීව වෙනස් වෙන්නට ගත්ත. මිනිසා වඩා ශිෂ්ටත්වයට පා නැගීම යැයි කියමින් සමහර දේවල් ප්‍රතික්ෂේප කළා. ඒ සමඟ ම කාලානූරූපීව ආක්‍රමණයන්ගෙත් හැඩය වෙනස් වුණා. එහෙත් ආක්‍රමණයන්ට පිළිතුරු දීමේ හැඩය වෙනස් කලා ද අප?

    අවි හා පිරිස් බලය යොදමින් කරණ ආක්‍රමනවලට එසේ පිළිතුරු දුන් අප වාග් ‍බලයෙන්, මිනිසුනගේ මූලික අවශ්‍යතා සැපිරීමෙන් කරන්නාවූ අක්‍රමණයන්ට පිළිතුරු දිය යුත්තෙ අවියෙන්‍ නොව එකී ආක්‍රමණය පැමිණෙන අයුරින්මයි. ඒ දේවලට ලේ කුපිත කොට සියල්ලන් ම එළවා දමන්නට හෝ මරා දමන්නට යෑමෙන් පිළිතුරු දිය නොහැක. අපේ ආදි මුතුන් මිත්තෝ තැනට සුදුසු දේ කළහ. ඒ දේ අපත් කළ යුතුය.
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එළ මචං. හිමින් කියවල අදහසක් දාන්න :)




    විසංවාද සහ විරුද්ධාභාස කියන්නේ නම් සංකල්ප 2ක් මචෝ. (contradictions and paradoxes).
    ටිකක් හැබැයි එක වගෙත් තමයි හෙහෙ. නෝ වොරීස් ඛ්‍රෝ. හිමිහිට කියවන්නකෝ :)
    හ්ම්ම්... සමාවෙන්න ඕන, මට වචනෙ වැරදුනානෙ.:(කලබලේට ඇවිත් ගියේ. :) මම බොරු කියමි කියන එකනෙ විසංවාදය. ඉතුරු කොටසත් එකතු උනමනෙ විරුද්දාභාෂයක් වෙන්නෙ. :)

    නියමයි සහෝදරයා. නියම පෝස්ට් එකක්.:yes::yes:දිගටම මේ වගේ ඒවා දාන්න අපේ කට්ටිය මේ දෙවල් තෙරුම් ගත්තොත් ලොකු දෙයක්.ජාති ආගම් භේද පටලවාගෙන අපේම අය තමයි මරා ගන්නේ.:(
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,426
    113
    Live in EARTH
    sirawata machan uba kiyala tiyana deewal godak watinawa apee maa dawaswala tibuna tread kiyewwahama.godak kattiya Sinhalayo kiyala kiwwata habama sinhalayoda kiyala hitenawa.jatiwadayai agamwadayai kiyanee 2kak ape kattiya okath patalawagena tiyanawa.buddiyen hitana kattiyata hoda tread 1kak niyamai machoo. keep it up

    habai podi awulak tiyanawa
    ධනුෂ්ක ද සිල්වා (විද්‍යාපති) ඒ.කේ.ඒ x-pert

    meka waradila deepu 1kakda koheda :P :D:D (JK)