මේක ඇඩ්මින්ගේ පිට කසන ව්‍යායාමයක් නොවේවායි පතමි!
apahu patan gannada yanne lol
මේක ඇඩ්මින්ගේ පිට කසන ව්‍යායාමයක් නොවේවායි පතමි!
I did expect a much better comment from an educated person like you bro.
ඇත්ත... ඒත් ජී ටී අයියට කී දෙනෙක් කී පාරක් මේක ගැන කොම්ප්ලේන් කරලා තිබුනද? වැඩක් වුනේ නැති නිසා මේ විදියට මේ ප්‍රශ්නේ පිපිරුවා වෙන්න පුලුවන්. ( දැන් ඕවා මෙතන කතා කරලා වැඩක් නෑ නේ) එනිවේ සිරා ත්‍රෙඩ් 1. මම අගය කරනවා ඔයා බෞද්ධයෙක් නොවීත් මෙච්චර හොදට කියලා තියෙන 1 ගැන
(පී ඇස්- දැන් මෙහෙම බැලුවොත් දුටුගැමුණු රජතුමාත් වැරදි ද?? )![]()
start that now you'll be found hanging from the nearest lamp post.we have to have a serious educated discussion in the future about some of the statements made by anagharika dharmapala thuma. I feel the time is not right yet..
ඒක නම් එහෙම තමයි ඉතින්. ඕක ගැන මමත් කථා කලා කලින්.
එනිවේ... ප්‍රශ්න ඉක්මනින් විසඳෙයි කියලා සිතමු![]()
දුටුගැමුණු රජ? ඒ කියුවේ?

හැබැයි එකක් කියන්න ඕන,ඒ මනුස්සයා නිසයි අපිට වැටිලා ඉන්න මෙහෙම හරි රටක් තියෙන්නෙstart that now you'll be found hanging from the nearest lamp post.
This is definitely not the time.
I'm not as stupid as I make out to be..i feel like u have a clue about what i was planning to say

Very sorry to say, but I sense that this thread will be used for the very same purpose. You may not have any intentions of doing so, but I am not surprised if it is degraded in to such. So I refrain from answeringI did expect a much better comment from an educated person like you bro.
ya mee too..but dont start nw....u will get killed...i also hv issues wth that matter..!we have to have a serious educated discussion in the future about some of the statements made by anagharika dharmapala thuma. I feel the time is not right yet..
Ow ethuma eka kare field ekata bahala thamange kapakirimen....internet eke boruwata ka gahala newei..නෑ ඉතින් දුටුගැමුණු රජතුමාත් බුදුදහම සුරක්ශිත කරන්න එලාර රජතුමා එක්ක සටන් කරා නේහැබැයි එකක් කියන්න ඕන,ඒ මනුස්සයා නිසයි අපිට වැටිලා ඉන්න මෙහෙම හරි රටක් තියෙන්නෙ
Ow ethuma eka kare field ekata bahala thamange kapakirimen....internet eke boruwata ka gahala newei..
tamils la thama bududahamata wadiyenma athithaye haani kare eth ethuma kawaddaawath elara rajuta ninda kale nea...ethumata elara seya namin seyak nirmanaya kala...!!
samahara aya karana dewal nisa mulu jathiyakata banina eka waradi kiyala mama hithannne eken sulutharayak wu yahapath buddimath muslim jathikayanta asadharanayak wenawa...!


හ්ම්ම්... සමාවෙන්න ඕන, මට වචනෙ වැරදුනානෙ.එළ මචං. හිමින් කියවල අදහසක් දාන්න
විසංවාද සහ විරුද්ධාභාස කියන්නේ නම් සංකල්ප 2ක් මචෝ. (contradictions and paradoxes).
ටිකක් හැබැයි එක වගෙත් තමයි හෙහෙ. නෝ වොරීස් ඛ්‍රෝ. හිමිහිට කියවන්නකෝ![]()
කලබලේට ඇවිත් ගියේ.
මම බොරු කියමි කියන එකනෙ විසංවාදය. ඉතුරු කොටසත් එකතු උනමනෙ විරුද්දාභාෂයක් වෙන්නෙ. 

දිගටම මේ වගේ ඒවා දාන්න අපේ කට්ටිය මේ දෙවල් තෙරුම් ගත්තොත් ලොකු දෙයක්.ජාති ආගම් භේද පටලවාගෙන අපේම අය තමයි මරා ගන්නේ.

(JK)