තැන්ක්ස් අයියා වටිනා විස්තරයක් වගේ පෙන්නේ
හෙමින් කියවන්නම් අයියා
ස්තුතියි

hmm... have to leave not.. I will read this as soon as possible.
විසංවාදයක් ගැන වගේ..ගණන් වලට කලාට පස්සෙ විසංවාද ගැන වැඩිය මේ වගේ ආර්ටිකල් කියවල නෑ..
Will add some thing latr brother. Thanks.
![]()

yeah. the word Sinhala is considered to be a derivative from 'Siw Hela'Budu amme digeMachan siw helaya kiyana eka mama dakala tibbata echchara meter karala na. Ethakota siw helaya kiyanne me gothra (tribe) 4 hindada?
yeah. the word Sinhala is considered to be a derivative from 'Siw Hela'
Check the PRO section. X-pert has a whole thread on the 'Siw Hela'.
I will 
live and let live is the moral of the story i take it ..
Thanks.guys.. no one needs a back bone to comment in the internet.all u need is a key board...but to correct these ignorant noise makers sm 1 needs a backbone...but it takes years of dedication and a lot of effort to learn these things.kosandpol is right ignorant ppl say these things bcz wt else r thy suppose to say??? wtht any knwldge abt da matter..
this is y intellectuals leave this country and go abroad whr thr knwldge is respected....
Good one. And Thanks for taking time to comment 
aa kalaketa passe EK eke wadagath thread ekak dakkamai,
ithn kohmada x-pert aiyahena kaalekin dakke,paris akkanm dakkema na
![]()


im a buddhism teacher i hold a YMBA diploma and has learnt a lot of damma and history..im genuinly happy to see ppl like u on Ek(im new) i tried to tel da same thing bt all i got ws insults from our own "defenders of buddagama"..but in da real world only few come forward to assist us or to learn damma...




කාටද දැන් නැටුම් පෙන්නන්න ඕන?? සාලයා මෙහෙ හිටපු කාලේ දැකපු නැටුම්වල හැටියට මෙලහකටත් පැහැදීම දෝරෙ ගලා යන්න ඕන.
දෙයක් කියන්න ඕන ඒක තේරුම් ගන්න පුලුවන් මනුස්සයෙකුට. හරියට පොයින්ට් 1කට දෙයක් කිව්වම ඒක පිලිගන්නේ නැතුව, අපහාස කරන්න ගන්න අයට මොන සංවාද ද??![]()
සතුටුයි මිත්‍රයා අදුනගන්න ලැබීම. නිශ්ෂබ්දව සිටියොත් ඔක්කොම විනාශයට පත් වෙනවා නේද? පුළුවන් විදියට හඬ නඟමු මිතුර. සාදාරණය වෙනුවෙන්. සත්‍ය හෙළය, සැබෑ බුදු දහම වෙනුවෙන්.
එහෙම කලයි කියලා ඒකාගේ ආගමට අපහාස කරන්න ගියහම මොකද වෙන්නේ?
බුදු හාමුදුරුවෝ උනත් හැමෝටම බණ කියුවේ නැහැ. කියුවේ තේරුම් ගන්න පුළුවන් අයට යි.
මිනිහට දෙයක් කියුවහම ඒක තේරුම් ගන්නේ නැත්තම් එවැනි මිනිසුන් එක්ක ථර්ක කිරීමෙන් ඵලක් නැහැ නෙ? වැඩිය ථර්ක කරන්න ගියහම වෙන්නේ මිනිහා අපහාසෙට පෙළඹෙන එක යි. ඌ අපහාස කලැයි කියලා ඊට පස්සෙ අනිත් අය උගේ ආගමට අපහාස කරන්න ගන්නවා.
එවැනි පහත් මානසීකත්වයක් තියෙන මිනිස්සු කියන ඒවා එම වර්ගයේ මිනිසුන් උනත් අනුමත කරපු බවක් මම දැක්කේ නැහැ. ඉතින් එවැනි මිනිසුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීම තමයි සුදුසු. මන්ද, උන්ගෙන් කාටවත් ඵලක් නැහැ.
කෙනෙක් තමුන්ගේ ආගමට අපහාස කරද්දී නැවත පෙරළා අපහාස නොකර, වෙබ් අඩවි පාළක ට කියා උන්ව ඉවත් කිරීමයි කල යුතුව තිබුනේ. නමුත් දැන් දෙපිරිසම අපහාස කරගත් නිසා පාළක තුමා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුන දී සිටින බව යි පෙනෙන්නේ.



මේක ඇඩ්මින්ගේ පිට කසන ව්‍යායාමයක් නොවේවායි පතමි!
