පැරිෂුට් එක කපල වැටුන යකෝ උඩින්

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    චීන බාල බඩු වෙන්න ඇති .නැත්නම් කෙහෙළියගේ නෑයෝ ඇති හමුදාවේත්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,901
    113
    Kandy
    පෙබරවාරි 4වෙනිදාට සෙම්බි සෑර්ව සතුටු කරන්න නේ මේ ඔක්කොම.
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එක්දාස් නවසිය බර ගනන් වල ඉදන් පාවිච්චි කරන පැරශුට් බන් ගිය අවුරුද්දෙ පැන්නට පස්සෙ එළියට ගන්න ඇත්තෙ..අනික නිසි පුහුණුවක් නෑ නිතර පුහුණු වෙන් නෑ ඕව ඔහොම දේකට ඇරෙන්න. Dubai වල sky diving කරන උන්ට මීට වඩා ස්කිල් තියනවා ඩේලි පනින හින්දා. ගිය පාරත් නිදහස් දිනේ කිට්ටුව ඔහොම උනා,

    මුන්ට reserve parachute එකක් දෙන්නෙත් නැද්ද කොහෙද. Dive කරන උන් බැකප් එකටත් වෙනම එකක් දාන් පනින්නෙ හද්දි වෙලාවක හිමිහිට ලෑන්ඩ් කරගන්න ඒක යූස් කරනවා. පව් මේ කොල්ලො. ගුවන් යානා සන්දර්ශනවලදිත් ඕකම තමා වෙන්නෙ වෙන රටවල කටු ගෙවල්වල දාල තියන ඒව මුන් තව යූස් කරන්නෙ නොකර බැරිකමට.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඇයි බන් ලංකාවේ මේ තරම් පැරශුට් අනතුරු වෙන්නේ. වෙන රටවල හරිම අඩුයි. මොකක්ද වෙළද මන්ද. බලපන් ඩුබායි වල හැමදාම පරශුට් වලින් පනිනවා. අවරුදු 20 කට එහා ඉඳලා. අනතුරක් කියල සිද්ද වෙලා තියෙන්නේ හරිම කලාතුරකින්.
    Lack of experience මං හිතන්නෙ. Practice කරනව අඩු ඇති cost එක වැඩි නිසා

    එක්දාස් නවසිය බර ගනන් වල ඉදන් පාවිච්චි කරන පැරශුට් බන් ගිය අවුරුද්දෙ පැන්නට පස්සෙ එළියට ගන්න ඇත්තෙ..අනික නිසි පුහුණුවක් නෑ නිතර පුහුණු වෙන් නෑ ඕව ඔහොම දේකට ඇරෙන්න. Dubai වල sky diving කරන උන්ට මීට වඩා ස්කිල් තියනවා ඩේලි පනින හින්දා. ගිය පාරත් නිදහස් දිනේ කිට්ටුව ඔහොම උනා,

    මුන්ට reserve parachute එකක් දෙන්නෙත් නැද්ද කොහෙද. Dive කරන උන් බැකප් එකටත් වෙනම එකක් දාන් පනින්නෙ හද්දි වෙලාවක හිමිහිට ලෑන්ඩ් කරගන්න ඒක යූස් කරනවා. පව් මේ කොල්ලො. ගුවන් යානා සන්දර්ශනවලදිත් ඕකම තමා වෙන්නෙ වෙන රටවල කටු ගෙවල්වල දාල තියන ඒව මුන් තව යූස් කරන්නෙ නොකර බැරිකමට.
    මේකෙත් back up පැරිෂුට් එක තියනව. ඒක දාගෙන තමා වැටෙන්නෙ හරියට exicute කරගන්න වෙලාව මදි උනා උස මදි කමත් එක්ක.
    ------ Post added on Jan 30, 2024 at 6:36 PM

    ado okath ekkama mam athawa video ekak dekka, thawa dennek watuna.. un watune roof top ekaka generator ekak udata.. oya show ekema wenna one. paw wede.. :no: :no:
    ඔව් දැනට 4 දෙනෙක් වැටුනලු
    ------ Post added on Jan 30, 2024 at 6:36 PM
     
    • Like
    Reactions: ITGuy25 and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    තව එකක පැටලිලා නේද වැටෙන්නෙ? සෑහෙන්න ඩැමේජ් පාටයි.
     
    • Like
    Reactions: NRTG