ආශික් ලෑන්ඩ් ආතල්4 wenidata live athal tikak balaganna puluwan wei wage.
අම්මෝ යකෝ. ලෝකල් ද ගැහුවේඔය දවස තේරුවේ අන්තිමට හිටපු ආණ්ඩුකාරයා. උගේ ගෑනිගේ උපන්දිනය. සුද්දියෙක්ගෙ උපන්දිනයක් සමරනවා තාම. ජනරජ දිනය උනා නම් කමක් නෑ.![]()
I don't think they need to do that to entertain people.යකෝ උබ කියන්නේ ගුවන් හමුදාවේ උන් පැරශුට් වලින් පනින්න අවශ්‍ය නැහැ කියලද? රනිලා නොවෙයි අනුරයා ආවත් නිදහස් දවසට පනිනවා.
Independence Day or National Day military parades in any country is not primarily intended to entertain the crowd. they demonstrate the country's military power in protecting its independence.I don't think they need to do that to entertain people.
Do you want to see it?
Coz I really don't want to see it
No one can take away a skydiver's reserve chute because the main and reserve chutes are combined as one by default. Static line paras do not utilise reserve chutes because their parachute is automatically opened by the static line. Second, para rigging is one of the most strictly regulated trades in terms of safety requirements; every time a parachute is rigged, para riggers thoroughly inspect it for problems.එක්දාස් නවසිය බර ගනන් වල ඉදන් පාවිච්චි කරන පැරශුට් බන් ගිය අවුරුද්දෙ පැන්නට පස්සෙ එළියට ගන්න ඇත්තෙ..අනික නිසි පුහුණුවක් නෑ නිතර පුහුණු වෙන් නෑ ඕව ඔහොම දේකට ඇරෙන්න. Dubai වල sky diving කරන උන්ට මීට වඩා ස්කිල් තියනවා ඩේලි පනින හින්දා. ගිය පාරත් නිදහස් දිනේ කිට්ටුව ඔහොම උනා,
මුන්ට reserve parachute එකක් දෙන්නෙත් නැද්ද කොහෙද. Dive කරන උන් බැකප් එකටත් වෙනම එකක් දාන් පනින්නෙ හද්දි වෙලාවක හිමිහිට ලෑන්ඩ් කරගන්න ඒක යූස් කරනවා. පව් මේ කොල්ලො. ගුවන් යානා සන්දර්ශනවලදිත් ඕකම තමා වෙන්නෙ වෙන රටවල කටු ගෙවල්වල දාල තියන ඒව මුන් තව යූස් කරන්නෙ නොකර බැරිකමට.
මොන දක්ශ තාවය පෙන්නන්නද මුහුදට වෙඩි තියන්නේ? ඒ උන්ඩ 225 + 1 කැරිපොන්නයොන්ට ඉලක්ක කරලා තිව්වා නම් දක්ශතාවයක් වෙනවා විතරක් නෙමෙයි ජාතික වීරයොත් වෙනවාඕනෑම රටක ගුවන් හමුදාව රටේ විශේෂිත දවස් වලට ඔවුන්ගේ දක්ෂතා පෙන්වනවා.
69 ලක්ශයක් බයියන් එකතු වෙලා රටට අත් කර දුන්න ශාපය2024 හොඳ අවුරුද්දක්...
රටක් විනාශ කරලා, ලමයෙක්ට ආස දෙයක් අරන් දෙන්න බැරි තැනට රට වට්ටලා, තරුණ තරුණයින්ගේ හීන පාගලා පොඩි කරලා, මිලියන ගානක ජනතාවක් පීඩාවට පත් කරලා සමරන්නේ සැබෑ නිදහසක් නෙමෙයි...රට මේ තත්ත්වයට ඇදලා දාපු කාලකන්නින්ගේ අරමුණු...
ඒවට තවත් දෙකට නැමීගෙන යනකොට මේ වගේ දේවල් නොවී තියෙයිද??
මාළුන්ට වෙඩි දාලා ගන්න ආතල් එක.....නිදහස් දවසට ලේෆ්ට් රයිට් කරලා ගන්න ආතල් එක වෙන විදිහකට ගන්න බැහැ