පැලයක් හදාගන්න

Snoopy001

Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    පැලයක් හදාගන්න

    මචන්ලා පොඩි බෙහෙත් පැලැටියක් කාටවත් පේන්නෙ නැතිව ගේ අැතුලෙම හදාගන්න පුලුවන් HOME GROWING UNITE ගැන දන්න කවුරුහරි ඉන්නවද? ඒ් විදියට පැල හදපු කවුරුවත් ඉන්නවද ? :yes::yes::yes::yes::yes:
     

    Snoopy001

    Junior member
  • Dec 20, 2018
    88
    9
    8
    ඒ්කනේ බං හොරෙන් හදන්නෙ නැත්තම් ලස්සනට මල් පෝච්චි වල දාලම හදනවනේ බං
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොහේ වැව්වත් ගන්ජා වවන්න තහනම්..
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,477
    744
    113
    ඩොටේ
    advance-spectrum-led-grow-lights-cannabis.jpg
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ganja gewaththe hadanna be ban. sinhala wedak karana ayatanam puluwan mata mataka widiayata