පැලවත්තේ කළබලයක්!!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,046
    10,624
    113
    PqO8295GQA.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    ajx8qm.jpg




    රෙවිලා ඉන්නේ ගෙනාපු උන්ටම 🤣🤣🤣

    සුළුතර ජනාධිපතිව ආවට වඩා වේගයෙන් ගෙදර යවනවා ජෙප්පොම එකතුවෙලා 😄

    දෙමළ චන්ද ටිකක් ඉතුරු වෙයි 😆
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,487
    25,505
    113
    tracing Geo-location.. ... ...
    මිනී මරපුවාමත් අත අල්ලන් ඉන්න ඕනේ කියලද මේ කියන්නේ මූ? පැලවත්තට ගෙන්නලා මීටින් එකක් ගන්න වෙයි සංගීත් තට්ටය වගේ හැමතැනම රෙන්න කලින්..
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    "කහට බැඳුනු" එතනම අර මනුස්සයව පහත් කරළ නේද

    ඕකටත් ජෙප්පොම බැනලා තිබුණා පේජ් ඇඩ්මින් නිව් ප්‍රභූ මානසිකයෙක් කියලා.

    හැබැයි ඉතින් වෙන මොනවා ලියන්නද බං?

    අව්වට වේළුණු අත්?
    සන්ස්ක්‍රින් නොදැකපු අත්?
    නැත්නම් වැහැරුණු දෙමළ පයෝධර ගැන? 😄