පැලවත්තේ බුදුරුව යළි

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආරක්ෂක ලේකම් තමයි එදා පළවෙනිදා ඇවිත් මේ අළුත් බුදු රුවට මුලින්ම මල් පහන් පත්තු කරේ...... එදා මම වැඩට එනකොට දැක්කේ........ අළුත් අවුරුද්දේ මුලින්ම හොඳ වැඩක් කළා කියලා එයාට සතුටු වෙන්න පුළුවන්........
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    Tb5Zt.gif


    +++
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔය කියන තැන මීට වසර 10කට කලින් නම් බෝධියක් වත් බුදු පිලිමයක් වත් තිබුනෙ නැහැ කියල හොඳට මතකයි. ඔය කියන ඒවා අලුත් ඒවාද? ඹම ඔය පැත්තේ හිටියා අවුරුදු 30 විතර.
    අළුත් නන් නෑ අවුරුදු කීපෙකට කලින් වහේ තමයි බෝ ගහ පැල කරල බුදු පිලිමයක් හැදුවේ......:)
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    ආරක්ෂක ලේකම් තමයි එදා පළවෙනිදා ඇවිත් මේ අළුත් බුදු රුවට මුලින්ම මල් පහන් පත්තු කරේ...... එදා මම වැඩට එනකොට දැක්කේ........ අළුත් අවුරුද්දේ මුලින්ම හොඳ වැඩක් කළා කියලා එයාට සතුටු වෙන්න පුළුවන්........
    :yes::yes::yes:
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කවුදෝ කෙනෙක් මගෙ REP කපලා. ඉතිං මගෙ මොකෝ ... ඒත් මම කිව්වෙ ඇත්ත. ඉස්සර ඔතන බෝ පැලයක් වත් තිබුනෙ නැහැ.

    බෝ ගහක් තිබුන නාගහමුල්ලට හැරෙන පාර ලඟ ඉස්සරහ (බස් හෝල්ට් එකේ) ඒක වටේ අඩියක් විතර උසට කලුගල් අත්තිවාරමකුත් තිබුන. පස්සෙ කාලෙක හාමුදුරු කෙනෙක් පොඩි පොල් අතු පැලක් හදාගත්ත. මාසයක් විතර යනකොට මොකක්හරි වෙලා කවුරු හරි ඒක කඩල දාල තිබුන. ඔයවටපිටාවෙ ගෙවල් වල මිනිස්සු නම් දන්නව ඇති සීන් එක.


    නමුත් පාලම් 03 හංදියෙ නම් බෝ ගහක් වත් තිබුනෙ නැහැ.
     
    Jan 2, 2013
    500
    25
    0
    ඔක හැදුවයි කියලා මොකද වෙන්නෙ?? ඔක නොහදුවයි කියලා මොකද වෙන්නෙ.?? ඔයිට නරකද කෙලින්ම දෙගොල්ලො ගෙම ඉල්ලලා දේයො පැත්තකට කලා නම්..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ITN එක තමා එදා කඩපු එවුන්ට සප් එක දුන්නේ..
    වල් හැත්ත


    :growl::growl::growl:
    ජාතියක් ජන්මයක් නැති අවජාතක හැත්තක්නේ ඔය පොන්ටිඑන් එකේ ඉන්නේ
    උන්ට කන්න ලැබෙනවානම් අම්ම අප්පා උනත් විකනල සාධාරණිකරණය කරයි