අළුත් නන් නෑ අවුරුදු කීපෙකට කලින් වහේ තමයි බෝ ගහ පැල කරල බුදු පිලිමයක් හැදුවේ......ඔය කියන තැන මීට වසර 10කට කලින් නම් බෝධියක් වත් බුදු පිලිමයක් වත් තිබුනෙ නැහැ කියල හොඳට මතකයි. ඔය කියන ඒවා අලුත් ඒවාද? ඹම ඔය පැත්තේ හිටියා අවුරුදු 30 විතර.

ආරක්ෂක ලේකම් තමයි එදා පළවෙනිදා ඇවිත් මේ අළුත් බුදු රුවට මුලින්ම මල් පහන් පත්තු කරේ...... එදා මම වැඩට එනකොට දැක්කේ........ අළුත් අවුරුද්දේ මුලින්ම හොඳ වැඩක් කළා කියලා එයාට සතුටු වෙන්න පුළුවන්........



ජාතියක් ජන්මයක් නැති අවජාතක හැත්තක්නේ ඔය පොන්ටිඑන් එකේ ඉන්නේITN එක තමා එදා කඩපු එවුන්ට සප් එක දුන්නේ..
වල් හැත්ත
![]()