පැලවත්ත කිරි වංචාව

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ආදරණිය සින්ඝලුනේ ...ලංකාවේ කළු කොට කැත සින්ඝලු හයිලන්ඩ් කිරි පැලවත්ත කිරි පැල්බැදගන බොනවා නේ ලංකාවේ අපේ යක්ක කිරි කියල ...දුකයි උබල එහෙම හිතල පැලවත්ත බොනවානම් සොරි තමා පැලවත්ත දැන් එන්නේ නිව්සිලන්ඩ් වලින් වගකීමෙන් කියන්නේ..WESTLAND DAIRY ලාගෙන් තමා ගන්නේ ,,නිකන් පැලවත්ත ගන්න කටු කන්න එපා ඇන්කර් හරි වෙන මොනවා හරි බීපන් දෙකම ඒකයි ...
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    onema kiri ekak fat content eka balance karanna non fat milk add karanna one. e non fat milk supplier wenna athi westland dairy
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    This thread is sponsored by Fontera Brands Sri Lanka
    තව එකෙක් මේකේ හැමනෙන්න ආවා හයිලන්ඩ් යෝගට් වලට දාන කලරින් පිලිකාකාරකයි කියලා. උන් දැන් යෝගට් වලට කලරින් පාවිච්චි කරන්නෑ කියලා නෝටිස් එකක් දාලා තිබුනා. ඒක මං පොරට මෙන්ශන් කරලා දැම්මා. පොර මීක් නෑ. 😂
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    This thread is sponsored by Fontera Brands Sri Lanka
    අපෝ නැ සහෝදරයා ඇන්කර් බොන්න එපා කොහොමත් පුලුහන් තරම් දියර කිරි බීපන් ඒත් ඔය අබේවෙල/හයිලන්ඩ් වගේ ඒවාට යන්නේ නැතුව A 2 මිල්ක් බීපන් විසේශයෙන්ම පොඩිඋන්ට දෙනවනම් A 2 ගැන මම ලොකු විස්ටරයක් ලියල තියනවා මෙකේ එක බලපන් ..
     
    • Like
    Reactions: SpaceX

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නිකන් පැලවත්ත ගන්න කටු කන්න එපා ඇන්කර් හරි වෙන මොනවා හරි බීපන් දෙකම ඒකයි ...

    අපෝ නැ සහෝදරයා ඇන්කර් බොන්න එපා කොහොමත් පුලුහන් තරම් දියර කිරි බීපන් ඒත් ඔය අබේවෙල/හයිලන්ඩ් වගේ ඒවාට යන්නේ නැතුව A 2 මිල්ක් බීපන් විසේශයෙන්ම පොඩිඋන්ට දෙනවනම් A 2 ගැන මම ලොකු විස්ටරයක් ලියල තියනවා මෙකේ එක බලපන් ..

    tenor.gif
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ආරියශීලී වික්‍රමනායක නම් හෙන දේශප්‍රේමි පොරක් . මනුස්සයා ඔහොම වැඩක් කරයිද
     
    • Like
    Reactions: samanthaw

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ආරියශීලී වික්‍රමනායක නම් හෙන දේශප්‍රේමි පොරක් . මනුස්සයා ඔහොම වැඩක් කරයිද
    money talks bro ඕනෑම දේශප්‍රේමියේ ක් සල්ලි ඉස්සරහ අසරණයි ...මේක ටිකක් නිවරදිකරන්නම් පැලවත්ත පටන් ගත්හේ ඇත්තටම හොද චේතනාවකින් නමුත් පස්සේ එක වෙනස් උනා ..මොකද ඇත්තටම කිරි සැපයුම මදි ලංකාවේ අවශ්‍යතාවට පිටි කරන්න
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කමක් නෑ හුත්තො ඉතිං, නවසීලන්තෙ කිරි ඉස්තරම් නෙ!!!
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    Umbage job eka mokakda ban? Koheda wada karanne?
    USAID Trade & Enabling Business Environment project officer

    දැන් මේකේ යක්ක පුත්තු ඒයි රෙදි උස්සන් ඩොලර් කාක්කා ngo කරය කියාගන ...ඕන දෙයක් කියපන් නමුත් පොඩි උන්ට දෙනකොට දෙපාරක් හිතපන්
    ------ Post added on May 6, 2021 at 4:11 PM
     
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    USAID Trade & Enabling Business Environment project officer

    දැන් මේකේ යක්ක පුත්තු ඒයි රෙදි උස්සන් ඩොලර් කාක්කා ngo කරය කියාගන ...ඕන දෙයක් කියපන් නමුත් පොඩි උන්ට දෙනකොට දෙපාරක් හිතපන්
    ------ Post added on May 6, 2021 at 4:11 PM

    ehenam bonna hoda mona kirida mchn? ganna hoda tikak kiyapn..

    butter
    youghurt
    milk
    curd