සින්ඝලු කොහොමද දැන් බඩවල් ප්‍රතිපල තියනවාද ..?? බඩබස්සන ට්‍රේඩ් එකේ ප්‍රශ්න අහපු හැමොටම වාගේ උත්තර දුන්න ..
ලෝකේ තියන බිමවල් අතරින් නොමිලේ ලැබෙන හොදම පානය ජලය එකේ කතා දෙකක් නැ ..ඉටත් වැඩිය ඉතාම අඩු මුදලකට ගන්න පුලුහන් දිව්‍යමය බිමක තියනවා කියල දන්නාවද ..?? මොකක්ද මේ බිම ..කිරි එල කිරි ..එලකිරි වලින් ලැබෙන පෝෂණය ගන්න ලෝකේ තියන වෙන කිසිදු ආහාරයකින් බැ..විටමින්/මිනරල්ස්/ප්‍රෝටීන් අරව මේවා බරතොගයක් කිරිවල තියනවා ...
එහෙනම් පටන් ගම්මු ඉස්සර පරණ කළු කොට කැත සින්ඝලු දවසේ වැඩ පටන් ගන්නේ තඩි කිරි වීදුරුවක් ගහල උන්ට ඉහෙන් බහිනලෙඩක් නැ එතරම් සෞක්‍ය සම්පන්නයි..දැන් ඉන්න සින්ඝලුත් උදේට කිරි වීදුරුවක් ගහනවා නමුත් මෙලෝ රහක් නැ සේම ගොඩවල් ලෙඩ ගොඩවල් පරණ සින්ඝලු එක්ක ගත්තහම හරියට බෝයිලර් කුක්කුලුයි ගම් කුකුලෝයි වාගේ ..දැන් උන් කිරි කියල බොන්නේ වස ඒකයි හේතුව ...
කොහොමද ලංකාවේ කිරි වසවෙන්නේ ....
කිරි වර්ගකරනන් පුලුහන් කැටගරි දෙකකට A 1 සහ A 2 මොනවද මේ කිරි වර්ග කිරි වල ප්‍රදාන සන්ගටකයක් තමා ප්‍රෝටීන් මේ ප්‍රෝටීන් කොටස් දෙකකට බෙදෙනවා කැසින් ප්‍රෝටීන් සහ වේ ප්‍රෝටීන් (ජිම් කොල්ලෝ නම් වේ ප්‍රෝටීන් ගැන අහලඇති) කිරි වල මේ වර්ග දෙකම පිළිවලින් 80% 20% විදිහට තියනවා මේ 80% තියන කැසින් ප්‍රෝටීන් තව කොටස් තුනකට බෙදෙනවා
1. ඇල්ෆා කැසින්
2. බීටා කැසින්
3.කාපා කැසින්
මේ තුනෙන බිටා කැසින් වලින් තමා තීරණය වෙන්නේ කිරිවර්ගය A1 ද A2 කියන එක මේ කිරි ගන්න එළදෙනගේ බ්රිඩ් එක තමා මේ A1 A2 කියන එකෙන් තීරණය කරන්නේ මොන එළදෙනගෙන් ගත්තත් කිරි කිරි මනේ ඩො ...ඔන්න සින්ඝලු හිතන විදිහ මෙතැනදී තමා වැරැද්ද කරන්නේ
A 1 කිරි
මේ කිරි දෙන්නේ ප්‍රදාන වශයෙන් Jersey / Holstein Friesian /Dairy Shorthorn/English Longhorn අය ගෙන් ඔව් ඔව් අර අබේවෙල ෆර්ම් එකේ එහෙම ඉන්නේ දාර සයිස් එයාල තමා මේ වර්ගයේ කිරි වල දිරවීමේ ක්‍රියාවලියේ අතුරු පලයක් විදිහට BCM7 එහෙම නැත්නම් beta-casomorphin7 රිලිස්වෙනවා ...මෙන්න මේ BCM7 මිනිස්සුන්ට හුගක් අහිතකර දෙයක් මේ ගැන රිසර්ච් බරගානක් තියනවා ..BCM7 නිසා හර්ධ රෝග/දියවැඩියාව/schizophrenia වගේ රෝග අවදානම 80% තියනවා ඊට අමතරව මෙයාල ඉන්න ඕන කලගුණය ලංකාවේ හදන්න බැරි නිසා හෝමෝන් බේහේත් හුගක් දෙනවා ඒවත් කිරිවලට එනවා
කොහොමද මේකවෙන්නේ මේ Jersey ඇතුළු බ්රිඩ් ඔක්කොම අය කෘතිමව ක්‍රොස් බ්රිඩ් කරලා හදපු අය එකියන්නේ මෙයාලගේ DNA stretcher එක පවා වෙනස් ..මෙයාල හදන්නෙම කිරි ගන්න එනිසා සවාභාවික එළදෙනුන්ට වඩා මෙයාලගේ ඇගේ ප්‍රොසෙස් එක (කිරිනිපදවීම) වෙනස් ..ඒ කියන්නේ ස්වභාවික එළදෙනුන්ගේ කිරි එනකොටම ඒවා එයාලගේ ඇග ඇතුලෙම filtration process එකකට ලක්වෙනවා මේකට ටික කාලයක් යනවා ඒ නිසා මෙයාලගේ කිරි අඩුයි ...
A 2 කිරි
මෙන්න බොනවානම් බඩු මේවා ගන්නේ තනිකරම ගමේ ගොඩේ ඉන්න එළදෙනුන්ගෙන් ඒ කියන්නේ සහිවාල්/රෙඩ් සින්දී/රාති වගේ අයගෙන් මෙයාල ඉන්දියානු සම්භවයක් තියන අය ලංකාවට එන්නේත් ඉන්දියාවෙන් තමා හරිද ...මෙයාලගේ කිරිවල විටමින්/බිටාකරොටින් /ඔමේගා 3 පවා තියනවා ..
රාජ්‍ය මැදිහත් වීමෙන් සින්ඝලුන්ට වස පෙව්විම
ලංකාවේ ගත්තහම මාර්කට් එකේ තියන කිරි ඔක්කොම හයිලන්ඩ් පවා විස මොකද මේ ඔක්කොම A1 ගනයේ කිරි අඩුම තරමේ පැකට් එකකවත් ගහල නැ ඒ ගැන මම හිතන්නේ මේකේ ඉන්න අයත් මේක දකිනකල් දන්නේ නැතුව ඇති ..මොකද ලංකාවේ රජයට බිලියන ගණන එන්නේ ෆොන්ටෙරා/ මරියාගොල්බන් වගේ ලොකු කම්පැනි වලින් ඉතින් ලංකාවේ රජය එක නැතිකරගනිද නැ ...වෙනරටවල් වල රාජ්‍ය මැදිහත් වීම නිසා ෆොන්ටෙර නෙස් ලේ වගේ කම්පැණි මේ A2 කිරි වලට මාරු උනා
ඉන්දියාව මේප්‍රශ්නේ හරිම ෆ්ලෙක්සිබල් විදිහට විසදපු රටක් සහ කිරි විකුණලා බිලියන ගණන් හොයන රටක් ..අගමැති නරේන්ද්‍ර මෝඩි පටන් ගත්ත රාෂ්ට්‍ර ගෝකුල් මෙහෙයුම හරහා ඉන්දියානුවන් පුලුහන් තරම් A2 කිරි ගන්න පෙළබේවූවා ..කිරිගොව්න්ට ලක්ශ ගණන් නය දුන්න ..කිරි කෙලින්ම රජයට විකුනනන් ක්‍රම හැදුව මොකද උනේ ලොකු කම්පැනි පවා ඉන්දියාවේ මර්කට් එකේ ඉන්න ඕනෙනම් A 2 කිරි විකුනන්න උනා (යම්කිරි ප්‍රටිෂතයක්) ලංකාවේ අපිටනම් හීනයක් තමා
මම කියන්නේ උබලත් කිරි බොනවානම් පිටි කිරි වලට සමුදීපන් ගමේ ඉන්න කිරි ගෝවීකුගෙන් කිරි ගනින් පොඩි උන් ඉන්නවනම් විශේෂයෙන්ම..ලේසියට හැම දේම කරන්න පිටි කිරි දිය කර කර බොන්න එපා එහෙනම් වැඩේ ඉවරයි අපි ගිය ප්‍රශ්න තියනවා නම් අහන්න...