අතුරු නිෂ්පාදන ගණන් හරි නමුත් කිරි වල පාලන මිලක් තියෙන්නේ මචන් එතනින් උඩ විකුනන්නබැ A2 යුරෝප රට වල හොයන් අමාරු නිසා ඉන්දියාවෙන් රජයේ මැදිහත් වීමෙන් යවනවා ඒ හරහා ඉන්දියාවේ කිරි ගොවියෝ ඩොකාලා ඉංජිනියර්ස් ලාත වඩා හොයනවා කතාව ඇත්ත..
මෝදි ආණ්ඩුවත් මේවාට උදව් කරනවා ඇති , හැබැයි මම දන්න විදියට නම් ඉන්දියාවෙ කිරි ගොවි සංගම් ඉතාම ප්‍රබලයි, ආණ්ඩු හදන්නත් නැති කරන්නත් පුලුවන්.
A2 කිරිවලට lactose intolerance එන්නෙ නෑ කියල කතාවක් යන නිසා යුරෝපයේත් ඒ රටේ ස්වභාවික එලදෙනුන්ගෙන් කිරි ගැනීම වැඩි වෙනවා ටික ටික. හැබැයි එහේ A2 කිරි මිල හොදටම වැඩි , ඉස්සරහට අඩු වෙනවා මිනිස්සු A1 වලින් හැදෙන ලෙඩ ටික දැන ගත්තම.
අපිටත් රැල්ලක් හදන්න පුලුහන් A2 කිරි බොන්න අර බොරුවට තාප්පවල චිත්ර ඇන්දා වගේ නැතුව වැඩක් ඇති දෙයකට ..
Wena sathekge kiri hoya hoya hamadama puruddak widiyata bona ekama satha manussaya thama
ganunta hondama panaya purusha shukranu thama ithin
නියමයි මා පුතා දිගටම බොන්න ...කූල් වතුර සහ කූල් කොකාකෝලා
අනිවා කියපන් පොඩි උන් ඉන්න අයට විශේශයේන්මමමත් කිරි බොන එක නම් නවත්තලා සෑහෙන කාලයක්. හැබැයි පොස්ට් එක පට්ටම වටිනවා...A 2 තමයි ඒ කියන්නේ හොඳම නේ. දන්නා අය දැනුවත් කරන්න ඕනේ...
මෙහෙමයි පුතා හරක් විතරක් නෙමේ එළුවා බල්ල වගේ ගෘහාශ්‍රිත කරපු සත්තු ඔක්කොම ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් තමා ලංකාවේ සතුන් ගෘහාශ්‍රිත කාරණයක් තිබිල නැ ඉතිහාසයේ ඉන්දියාව සහ ලංකාව සම්බන්ද වෙලා තිබ්බ කාලේ ඇවිල්ල තියෙන්නේ නැවේ ගෙනල්ල නෙමේ ...ඉතිහාසය ටිකක් හොයල බලන්න@firerix ඉන්දියාවෙන් හරක් ගේන්න කලින් සිංහලු කිරි බිව්වෙ කොහොමද ?