පැලවත්ත කිරි වංචාව

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    • Like
    Reactions: animation

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Anchor නම් ලොවෙත් බොන්නේ නෑ.
    කවුරුත් කියන ඒවා අහන් එපා කියලා anchor TV එකේ ad දානකොට මං හිතුවා මෙහෙම ad එකක් ඇයි පරක්කු කියලා.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දෙකම ඒකයි නං පැලවත්තම බොනවා
    Ow ban, rupiyalak hari yanne lankawe ekekta ne. Ekko piti bona eka nawattanawa, natnam Pelawatta , Highland bonawa.

    money talks bro ඕනෑම දේශප්‍රේමියේ ක් සල්ලි ඉස්සරහ අසරණයි ...මේක ටිකක් නිවරදිකරන්නම් පැලවත්ත පටන් ගත්හේ ඇත්තටම හොද චේතනාවකින් නමුත් පස්සේ එක වෙනස් උනා ..මොකද ඇත්තටම කිරි සැපයුම මදි ලංකාවේ අවශ්‍යතාවට පිටි කරන්න
    Milk production eka adu kaaleta pelawatta piti hoyaganna ne
    ------ Post added on May 6, 2021 at 4:49 PM
     
    • Love
    Reactions: dmsupun

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    tenor.gif
    😂..
    මොනා කියනවාද කියලා ඌවත් දන්නේ නෑ
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    අපෝ නැ සහෝදරයා ඇන්කර් බොන්න එපා කොහොමත් පුලුහන් තරම් දියර කිරි බීපන් ඒත් ඔය අබේවෙල/හයිලන්ඩ් වගේ ඒවාට යන්නේ නැතුව A 2 මිල්ක් බීපන් විසේශයෙන්ම පොඩිඋන්ට දෙනවනම් A 2 ගැන මම ලොකු විස්ටරයක් ලියල තියනවා මෙකේ එක බලපන් ..
    link එක දීපන්කො
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය මොකුත් නැතුව උදේට කැඳ ටිකක්, මුරුංගා බීම, මුරුංගා+කුරුඳු බීම වගේ දේවල් බොන්න.
    මම දන්න කෙනෙක් ඉන්නවා පැල්වත්ත එකට කිරි එකතු කරලා දෙන. ඒ අයවත් කිරි බොන්නේ නැහැ. කිරි එකතු කරපු ගමන් කල් තියාගන්න එක එක ඒවා දානවා. ඊට පස්සේ යවන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    චීනෙන් කිරි පිටි ගෙන්න බැරි ඇයි චිනේ නං ඇති හොඳ කොලිටි කිරි
     
    Nov 15, 2020
    10
    17
    3
    තව එකෙක් මේකේ හැමනෙන්න ආවා හයිලන්ඩ් යෝගට් වලට දාන කලරින් පිලිකාකාරකයි කියලා. උන් දැන් යෝගට් වලට කලරින් පාවිච්චි කරන්නෑ කියලා නෝටිස් එකක් දාලා තිබුනා. ඒක මං පොරට මෙන්ශන් කරලා දැම්මා. පොර මීක් නෑ. 😂
    අලුත් එකේ හයිලන්ඩ් යෝගට් කිසි ගතියක් නෑ. නිකන් කිරි රහයි
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ආදරණිය සින්ඝලුනේ ...ලංකාවේ කළු කොට කැත සින්ඝලු හයිලන්ඩ් කිරි පැලවත්ත කිරි පැල්බැදගන බොනවා නේ ලංකාවේ අපේ යක්ක කිරි කියල ...දුකයි උබල එහෙම හිතල පැලවත්ත බොනවානම් සොරි තමා පැලවත්ත දැන් එන්නේ නිව්සිලන්ඩ් වලින් වගකීමෙන් කියන්නේ..WESTLAND DAIRY ලාගෙන් තමා ගන්නේ ,,නිකන් පැලවත්ත ගන්න කටු කන්න එපා ඇන්කර් හරි වෙන මොනවා හරි බීපන් දෙකම ඒකයි ...
    Oppu karapn.nikan me හෑල්ලක් ලිව්වා කියලා අපි පිලිගන්න ඕනද?මුන් මේ බහුජාතික සමාගම් වලට වැඩ කරන උන්.‍රටේ හදන දේටත් කෙලවන්න හදන්නේ.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    හයිලන්ඩ් හොයාගන්න නැත්නම් තමා පැලවත්ත ගන්නේ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Aussy and Newzealand unge aluthma game eka A2 Milk kiyala ara tikamaape angegahana eka lu. piliganiima lankawe dima produce karana milk wala thamai A2 kiyana milk category eke thiyenne, NZ/AUZI komatath A1 thamai export karanava kiyanne.. ehe inna un nama A2 milk bonava athi.
    FB eke tamil buwekuth me gana kiyala thibba ( tikaka paranai )

     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    link එක දීපන්කො
    https://elakiri.com/threads/ලෝකේ-හොදම-පානය.1958098/

    Ow ban, rupiyalak hari yanne lankawe ekekta ne. Ekko piti bona eka nawattanawa, natnam Pelawatta , Highland bonawa.


    Milk production eka adu kaaleta pelawatta piti hoyaganna ne
    ------ Post added on May 6, 2021 at 4:49 PM
    පිස්සුද බන් උබට පැකට් කීයක්ද ඕනේ ...මේකාලේ ලංකාවේ Milk production එක අඩුයි උබට පැලවත්ත 1000 ඕනෙනම් හෙට දෙන්නම්
    ------ Post added on May 6, 2021 at 8:01 PM